~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බෝම ස්තුති,දැනම් කෝච්චියේ මෝල උපරිම වේගෙන් ක්‍රියාත්මකයි වගේ:baffled::baffled:,අර කාර් පදින් අපේ හයිඩි කොල්ලට කොහෙන්ද මෙහෙම ඇන්ජිමක් තින කාර්:lol::lol::lol:

    පිටුවක් හිමින් කියෙව්වොත් පිටු දහයක් විතර යනවා :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුලක් නැහැ.. ඒ ස්ත්‍රියන්ගේ ආවතේව වැඩ ටික (රෙදි හෝදන්න, උයල දෙන්න, මගේ යහනාවල් ටික අස්පස් කරල දෙන්න) පුලුවන්නන් කටයුතු සම්පාදනය කරල දෙන්නන්..
    හැබැයි කුමාර අයියේ කුමාර අයියේ කියාගෙන එන්න එපා මගේ පස්සෙන්...
    අනික අන්තංපුර ස්ත්‍රීන් කෙරේ කුමන අයුරකින් හෝ සිතක් පහලකරගැනීම සියදිවි නසාගැනීමක් වැනිය..
    :yes::yes::yes:

    කුමාරගෙ හීන තමයි ඕවා ඉතින්..ගෙදරදි කුකූ කරන වැඩටික ලස්සනට විස්තර කරලා තියෙන්නේ..රෙදි හෝදන, උයන පිහන වලන් හෝදන වැඩ ටිකත් දාන්න..ඔන්න මම මතක් කලා:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rolleyes::rolleyes: mokut na. lagadima cake kalalk kanna puluwan weyda dan na.

    මං ඇහැවුව එයා කේක් හදනව ද කියල. තාම උත්තරයක් දීල නෑ ඒකට. උත්තරයක් දුන්න ම ඔයාට පුළුවන් එයාට කියල හදන් කන්න
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo


    හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ.
    දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ :D

    මටනන් කොස් දෙල් පොලොස් කිව්වොත් වෙන මුකුත් ඕනිම නැහැ..:yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඔයාට එහෙම ඇලජික් කේස් තියෙනව ද? එක එක අසාත්මික තාවයන්? එහෙමනම් ඩොක්ටර් කෙනෙක් හෝ හොඳ දන්න රූපලාවන්‍යය ශිල්පියෙක්ගෙන් තමයි හොඳ හෝ නරක අහන්න වෙන්නෙ.

    ikmanta pimples enawa hariyan nati ekak use karot
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුමාරගෙ හීන තමයි ඕවා ඉතින්..ගෙදරදි කුකූ කරන වැඩටික ලස්සනට විස්තර කරලා තියෙන්නේ..රෙදි හෝදන, උයන පිහන වලන් හෝදන වැඩ ටිකත් දාන්න..ඔන්න මම මතක් කලා:rolleyes:

    පැහැදිලි ඉල්ලන් කෑමක් තමයි ඒක :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ.

    දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ :D

    Kos thambala katta karawala hodi polsamboai badapu mirisui...maru....
    Thawa kirikos,gotukotala hurullo maluwa hindala miris badala maru......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනන් කොස් දෙල් පොලොස් කිව්වොත් වෙන මුකුත් ඕනිම නැහැ..:yes::yes:

    කොස්, දෙල් සෑහෙන කැමතියි. හැබැයි පොලොස් නැත

    දෙල්නම් ඉතින් කාලෙකටනෙ තියෙන්නෙ. කොස්නම් ගොඩක් වෙලාවට තියෙනව අවුරුද්ද පුරා :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ape punchila inne eha gedara...eyalage gedara ballo denna ape gedara hama inne...kohoath ape gedarata enna kalin call karanawa..amma unath off una gaman call karanawa...thaththath ehemai..mokada eyala dannawa mata kalin nokiuwoth malata dora arinne na kiyala

    :yes::yes: door eka arinna epa katawat. nayek unata thaniyama awot parissam wenna
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........


    හැමෝ ම වගේ ඉතින් කැමතියිනෙ පොලොස්වලට. මම කොස් කනව ඕන විදියකට පොලොස් කන්නෙ නෑ.

    දෙල්නම් මං කනව. මං ගොඩක් එළවලුජාති කන්නෙ නෑ :D

    math polos walata asa na. anith ekata marama asai
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ikmanta pimples enawa hariyan nati ekak use karot

    ඒකනම් ඉතින් ඕන කෙනෙකුට වගේ වෙනව. ඒක ඇලජික් එකක් ම නෙමෙයිනෙ.

    දැන් සබන් ගෑවහම සමහරුන්ට එහෙම වෙනව.