~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාරගෙ හීන තමයි ඕවා ඉතින්..ගෙදරදි කුකූ කරන වැඩටික ලස්සනට විස්තර කරලා තියෙන්නේ..රෙදි හෝදන, උයන පිහන වලන් හෝදන වැඩ ටිකත් දාන්න..ඔන්න මම මතක් කලා:rolleyes:

    ඔයා වගේ අපේ ගෑණූ දවසෙම ඔන්ලයින් චැට් කර කර ඉන්නේ නැහැ.. අර කිව්ව වැඩ ඔක්කොම වයිෆ් කරනවා.. :baffled::baffled::baffled:
    රිද්දව ගන්න එපා... :angry::angry::angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මාත් එහෙ බලල මෙහෙ බලදී page 2කක් ගහින් ...
    උබට අමතක වෙලා මේක හයි කරලා තියෙන්නේ රොකට් එන්ජිමක් ද කොහෙද ?
    කෝච්චියක් බෝල මේක ගලොපන් ඔය මගුල

    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටනන් කොස් දෙල් පොලොස් කිව්වොත් වෙන මුකුත් ඕනිම නැහැ..:yes::yes:

    :yes:අල්ලපු වත්තෙ කොස් ගහේ කොස් ඉවරවෙනකන් නේහ්:rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kos thambala katta karawala hodi polsamboai badapu mirisui...maru....
    Thawa kirikos,gotukotala hurullo maluwa hindala miris badala maru......

    ඒවනම් හොඳයි තමයි. දැන් ඔයා ඒ වගේ සේරම කෑමජාති හදන්න දන්නව ද?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයා වගේ අපේ ගෑණූ දවසෙම ඔන්ලයින් චැට් කර කර ඉන්නේ නැහැ.. අර කිව්ව වැඩ ඔක්කොම වයිෆ් කරනවා.. :baffled::baffled::baffled:
    රිද්දව ගන්න එපා... :angry::angry::angry:

    :frown::frown::frown:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Oya okkoma jathi beth kadawalathiye..ow mulu agema ganna puluwan..oya inne koheda..sure beheth kadekin ganna..mokada kasthuri kaha walata dawillak enna ba..ehema enawanam ewa balai..eka sarayak mata eka una ekai

    mata pm ekak ewanako sis etakota aya balanna lesi. pramayath ewanna. plz
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes:අල්ලපු වත්තෙ කොස් ගහේ කොස් ඉවරවෙනකන් නේහ්:rofl::P

    ජෝක් එකක්ද කරේ... තේරුනේ නැහැ.. :rolleyes::rolleyes::confused::confused:
    ජෝක් එකක්නන් ඔන්න මම දැන් හිනා වෙන්නනන් ... හා ද.. :baffled::baffled::baffled::D:D:D:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයා වගේ අපේ ගෑණූ දවසෙම ඔන්ලයින් චැට් කර කර ඉන්නේ නැහැ.. අර කිව්ව වැඩ ඔක්කොම වයිෆ් කරනවා.. :baffled::baffled::baffled:
    රිද්දව ගන්න එපා... :angry::angry::angry:

    හොඳටම රිදිලා ඇඬිලා කුකූට :rofl::rofl:

    Pressure wadi karaganna epoo,,api yanoo :rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කුමාරගෙ හීන තමයි ඕවා ඉතින්..ගෙදරදි කුකූ කරන වැඩටික ලස්සනට විස්තර කරලා තියෙන්නේ..රෙදි හෝදන, උයන පිහන වලන් හෝදන වැඩ ටිකත් දාන්න..ඔන්න මම මතක් කලා:rolleyes:
    :rofl::rofl::rofl::P