~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයයි මමයි වෙජිටේරියන් උනාට ඔයා වෙජිටේරියන් කියල අදහස් කරන දේයි ඇත්ත වෙජිටේරියනුයි ගොඩක් වෙනස්...:baffled::baffled::baffled:

    අරහෙ කැම්පස් බිල්ඩින් වලි. මෙතන වෙජිටේරියන් වලි. බැලුවහ ම මේ ත්‍රේඩ් එකේ තියෙන්නෙ හරි අමුතු වලි :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාමන්‍යයෙන් ඔයා මේකප් පාවිච්චි කරද්දි මේහිනී වගේ මේකප් කරනව ද? :D

    Me dawas wala mona makeup da..anika makeup oni wenne special thanakata witharai...man wahane yanakota witharai makeup use karanne..ekath foundation ekai pawder ekai lipstick witharai..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අරහෙ කැම්පස් බිල්ඩින් වලි. මෙතන වෙජිටේරියන් වලි. බැලුවහ ම මේ ත්‍රේඩ් එකේ තියෙන්නෙ හරි අමුතු වලි :rofl:

    ඇයි මේ දෙන්නෙක් කට්ලට් එකකට මරාගන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Me dawas wala mona makeup da..anika makeup oni wenne special thanakata witharai...man wahane yanakota witharai makeup use karanne..ekath foundation ekai pawder ekai lipstick witharai..

    ඔව් මේ ටිකේනම් මේකප් දැම්මොත් දියවෙලා යයි.

    ඒකෙන් ගම්‍යය වෙන්නෙ ඔයාගෙ රුවට මේකප් වැඩිය ඕන නෑ කියන එක? :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අරහෙ කැම්පස් බිල්ඩින් වලි. මෙතන වෙජිටේරියන් වලි. බැලුවහ ම මේ ත්‍රේඩ් එකේ තියෙන්නෙ හරි අමුතු වලි :rofl:

    වලි නෙමෙයි...අපෝ අර ඇත් පරපුරේ ඇන්ටි එක්ක වලි දාගත්තොත් මම කාටුන් එකක් වෙයි..
    මම පව්..:yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මේ ටිකේනම් මේකප් දැම්මොත් දියවෙලා යයි.

    ඒකෙන් ගම්‍යය වෙන්නෙ ඔයාගෙ රුවට මේකප් වැඩිය ඕන නෑ කියන එක? :D

    Makeup use karanawa adu nam skin eke damege adui..man ganne hodama ewa..eth use karanne aduwen...denimai t ekai sunglasses thama wadipurama..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    Ko kaju tika
    :D:D:D:D
    Kaju%20210_29-700x800.JPG