~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි මේ දෙන්නෙක් කට්ලට් එකකට මරාගන්නේ

    :rofl::rofl: හයියෝ. එතකොට මෙතන දැන් මරාගන්නෙ නැත්තෙ කවුද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉදිරිය ගැන විශ්වාසයක් නෑනේ :baffled:

    විශ්වාසය තියාගන්න. වුණොත් හොඳයි නොවුණොත් ඒත් හොඳයි කියල :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වලි නෙමෙයි...අපෝ අර ඇත් පරපුරේ ඇන්ටි එක්ක වලි දාගත්තොත් මම කාටුන් එකක් වෙයි..
    මම පව්..:yes::yes:

    කාටූන් එකක් වෙලා හරි ඔයා බේරෙයි කියල විශ්වාස ද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :D:D:D:D
    Kaju%20210_29-700x800.JPG

    Me tika man kannada appa....awawe ba...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Makeup use karanawa adu nam skin eke damege adui..man ganne hodama ewa..eth use karanne aduwen...denimai t ekai sunglasses thama wadipurama..

    ඔව් ඉතින් එතකොට වැඩිය කෙ‍මිකල් මික්ස් වෙන්නෙ නැහැනෙ. කොහොමත් සමහර ඒවනම් හොඳත් නෑ තමයි.

    ඒක තමයි විනාඩි 10 ලෑස්ති වෙන්න ලේසි. ඒ ඇඳුම් කොහොමත් ලේසියිනෙ. :D