~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love::love::love:

    ගන්නොරුවේ පැල තවානේ කැන්ටිමක තියෙනවා, කෙහෙල් මුව දාල හදන කට්ලට් එකක් , සැමන් නැතුව, පට්ට රහයි

    කැම්පස් එක ඇතුලට වෙන්න හදබිම කියලත් එකක් තියෙනව ඒකෙත් ඔය අමුතු කෑම තියෙනව :love: