කව්ද දෝ මේක දාපු එක ... බඩ රිදෙනවා වගේ දැන්
කියනවා වස් කවියක් සෙද්ද ...![]()

ඔයා සුදු කොල්ලෙක් ද හොයන්නෙ බඳින්න?![]()
Ai kota nihal gnnam kiuwe..
Sudu kannada...man hoyanne thamange wifeta nisi tana dena kenek wa...

anna ewa nm mn koranawaඔයා අත්කම් නිර්මාණ වගේ ඒව කරන්නෙ නැද්ද?
paper quilling
Patchwork
වගේ ඒව.

ගන්නොරුවේ පැල තවානේ කැන්ටිමක තියෙනවා, කෙහෙල් මුව දාල හදන කට්ලට් එකක් , සැමන් නැතුව, පට්ට රහයි

dawasaka balanna oni 
Sudu kannada...man hoyanne thamange wifeta nisi tana dena kenek wa...
එළ එළ මොනව ද ඔයා කරන්නෙ?
ගන්නොරුවේ පැල තවානේ කැන්ටිමක තියෙනවා, කෙහෙල් මුව දාල හදන කට්ලට් එකක් , සැමන් නැතුව, පට්ට රහයි

සාරා කිවුව ද පොල් වත්තකුත් හොයනව කියල?

ඔයා අත්කම් නිර්මාණ වගේ ඒව කරන්නෙ නැද්ද?
paper quilling
Patchwork
වගේ ඒව.
කැම්පස් එක ඇතුලට වෙන්න හදබිම කියලත් එකක් තියෙනව ඒකෙත් ඔය අමුතු කෑම තියෙනව![]()