~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපෝ මමත් ආතල් එකට කරන්න පටන් ගත්ත කාලයක්.. අර රවුම් ඔතලම එපා උනා..:dull::dull:

    එහෙමනම් ෆැබ්රික් පේන්ටින් වගේ හොඳයි ඔයාට. එතකොට වැඩිය එපා වෙන එක්ක නෑ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තොප්පිය හා කෝට් එක? දම්වැල් වලින්නෙ?

    ඔයා පොඩිඅයට කැමති ද? නැත්තම් පොඩි අය දැක්කම වදේ වගේ ද?

    සත්තුන්ට කැමති ද? සත්තු දැක්ක ම වදේ වගේ ද?

    Man wadipura kamathi saththunta..mokada unta katha karanna ba...mage laga kitty la 2k innawa..mata petsla nathiwa ba..
    Podi lamainta kauda akamathi..eth samahara andapala kollo innawa mata penna bari...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    102453.jpg

    http://friendship-bracelets.net/index.php

    one tharam pattern thiyenawa apema ewa hadagannath puluwan :D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    අපෝ මමත් ආතල් එකට කරන්න පටන් ගත්ත කාලයක්.. අර රවුම් ඔතලම එපා උනා..:dull::dull:

    එහෙමනම් ෆැබ්රික් පේන්ටින් වගේ හොඳයි ඔයාට. එතකොට වැඩිය එපා වෙන එක්ක නෑ :D
    sari weda danna ganin anna weda karanawa nm :P:P:P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Man wadipura kamathi saththunta..mokada unta katha karanna ba...mage laga kitty la 2k innawa..mata petsla nathiwa ba..
    Podi lamainta kauda akamathi..eth samahara andapala kollo innawa mata penna bari...

    mama nam asa dogy lata.
    pusso nam athi karalama na.
    pusonta kiyana dewal therenawada dogs lata wage. :rolleyes:
    enna kiwoth enna, yanna kiwoth yanna, kanna kiwoth kanawa wage dewal
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man wadipura kamathi saththunta..mokada unta katha karanna ba...mage laga kitty la 2k innawa..mata petsla nathiwa ba..
    Podi lamainta kauda akamathi..eth samahara andapala kollo innawa mata penna bari...

    :rofl::rofl: චූටි ම අය? අණ්ඩපාල?

    ඔව් තරමක් ලොකු අයනම් ඉන්නව ඒ වගේ

    ඔව් කථා කරන්න බෑ තමයි එයාලට. හැබැයි සමහර සතුන්ට අපි කියන සමහර දේවල් තේරෙනව. ඒක පුරුද්ද නිසා වෙන්නත් පුළුවන්.

    කිටීල දෙන්නට නමුත් දාල ද තියෙන්නෙ? නම් කියන්න එපා. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sari weda danna ganin anna weda karanawa nm :P:P:P

    ඔව් ඉතින් නෝමල් සාරිය ලක්ෂ ගානක් වෙනව වැඩ දැම්මම. ලේසි නෑ හැබැයි ඒක.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි හරි බිස්කට් පෙට්ටියක් හරි ගේන්නම් :D

    මොනාද බන් බිස්කට් පෙට්ටියක් උස්සන් එන්නේ? එක්කො පෙට්ටි 5,6 නන් කමක් නැහැ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl: චූටි ම අය? අණ්ඩපාල?

    ඔව් තරමක් ලොකු අයනම් ඉන්නව ඒ වගේ

    ඔව් කථා කරන්න බෑ තමයි එයාලට. හැබැයි සමහර සතුන්ට අපි කියන සමහර දේවල් තේරෙනව. ඒක පුරුද්ද නිසා වෙන්නත් පුළුවන්.

    කිටීල දෙන්නට නමුත් දාල ද තියෙන්නෙ? නම් කියන්න එපා. :D
    Awurudda panapu aya..ape akka kenekge puthk innawa...amme man nam enawata kamathith na..yanna kamathith na...ape eha gedara poddek innawa...amme maru bande...man kollawa allala mirikala danawa..
    Nthuwa nathuwa loku ekkena kella eya tiki..awurudu 3i..podda kolla tootoo masa 5i