~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැලන්ටයින් එකට කාඩ් එකක් කරා.. හාට් එක මැදට සුදු බෝල 100 ක් විතර දාලා.. ඒ බෝල 100 හදලම එපා උනා...

    ආදරේදි ඒ වගේ කටු කන්න එපායෙ. නැත්තම් වයිෆ් ඔයා වෙනුවෙන් කටු කන්නෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාඩ් එක කම්ප්ලීට් කරේ නැහැ මම.. වැලන්ටයින් එකට කඩෙන් කාඩ් එකක් අරන් දුන්නේ.. :baffled::baffled::baffled:

    අපෝ ඔයානම් :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එහෙම ද? එයා ශොක් ද? පොඩි අය ඉතින් දඟයි තමයි සමහර අය. හැබැයි ශෝක් වැඩ කරන අයත් ඉන්නව.

    මරු දෙන්න. නම් දෙකත් මරු :D
    Amme kolla duwan enne "nanjaaaaaaa"kiyagena thama 2k wath nane...man ithin allagena ibala ibala ibala danawa...kettui..eth hari huratal...as deka punchi karala balanakota adare hithenwa...mekata nam wise powala...mage dressing table eke thiynna okkoma cream ganna oni..
    E pisso denna nam ktha karala wadak na..podi nidagnne mage ade..ra wenna wenna..eya ada mada..mat ida na..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමනම් ඉතින් ඔන්න ඔහේ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන මොනා හරි ඩිසයින් එකක් ඒක කාට හරි දීල රාමුකරගන්න. වෙන ඔයාට කරන්න දෙයක් නෑ :rofl::rofl:

    :yes::yes::yes:මොනව හරි කරන්න වෙනව තමයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona wage katu da? :rolleyes:

    නෑ ඉතින් තමන්ගෙ වයිෆ් වෙනුවෙන් ඔය කුමාර අයියා කන්න හදල මගදි අතහැරල දාපු වගේ කට්ටක් කෑව කියල මොකෝ වෙන්නෙ කියල කිවුවෙ. :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama photoshop dannawa.
    but art eka age na :rolleyes:

    උපතින්ම ආර්ට් එක එන්නේ සුඵ පිරිසකට. අනිත් අය තමන්ගෙ වටේ පිටේ තියෙන දේවල් වලින් ආර්ට් එක ඇගට දාගන්නවා.. ටීවී / රේඩියෝ / මැගසින් / ෆිල්ම් / පත්තර / ඉන්ටර්නෙට් ඔය එකී නොකී හැම මගුලම හොදට බලන්න කරන්න.. පිටරට මැගසින් බලන්න / කලින් කරපු අයගේ ආර්ට් බලන්න..ඒවා කොපි කරන්න යන්න එපා..ඒත් ඒවා වලින් අයිඩියා ගන්න...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Amme kolla duwan enne "nanjaaaaaaa"kiyagena thama 2k wath nane...man ithin allagena ibala ibala ibala danawa...kettui..eth hari huratal...as deka punchi karala balanakota adare hithenwa...mekata nam wise powala...mage dressing table eke thiynna okkoma cream ganna oni..
    E pisso denna nam ktha karala wadak na..podi nidagnne mage ade..ra wenna wenna..eya ada mada..mat ida na..

    :yes::yes: දැන්කාලෙ පොඩි අයගෙ මාර ඇක්ෂන් තියෙන්නෙ. සමහරු මාරු විදියට හිනාවෙන්නෙ. බලන්නෙ. ඇස් එහෙම. ආස හිතෙනව තමයි. :D

    එයාල දැන් එක්මනට දේවල් අල්ලගන්නව.

    එහෙනම් එයාල ආවහම ඔයාට මේ ත්‍රේඩ් එකත් අමතක වෙයි. ශෝක් කට්ටියක්නෙ. :D

    අහ එයා ඔයා එක්ක ද දොයියගන්නෙ? එයා ඉතින් ඔයාගෙ ළඟට එනව ඇති ඔයා එහාට යන්න යන්න. එයාල ආසයිනෙ දැවටි දැවටි ඉන්න. :D