~~සංවාද මණ්ඩපය~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ offece එකේ නම් ඉන්න ඔක්කොටම මම පැද්ද මේ ලඟදි මොකුත්ම නිමිත්තක් නැති තැන offece එකේ නම් ඉන්න අවරුදු 55 ක විතර අන්ටිටත් පැදලා දැම්ම

    ඊයා යකෝ.. පව් ඕයි..:angry::angry::angry:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,861
    4,529
    113
    syota mewa pennanna one :baffled:
    :baffled::dull::dull:

    :P
    thibbata mokuth karanna yanne ne :no::no::no:


    ඔන්න ඕකනේ උඹලත් එක්ක බැරි .මම මේ ත්‍රෙඩ් එකේ කට පරිස්සම් කරගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන් .
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මමත් දවසක් ගියා mas එකට හම්මේ යකෝ .මට හිතුන සිකුරිටි ජොබ් එකකට හරි කමක් නැහැ එකට යන්න

    මාස් එක ගැන නම් කියල වැඩක් නෑ මචන්.
    උන්ගේ කෑම එකත් පට්ට ඔයි දවල්ට දෙන.
    ඩෙසර්ට් හිටන් දෙනව.

    25ක් විතර බන් ඉන්නේ කෙල්ලෝ .කොහොමත් රීසෙට් කර කර වට 7-8 ක් පැදලා තියෙන්නේ දැන් .ඒ නිසා තේරුමක් නැහැ

    ඕකෙම කැල්ලකට ටෝක් කරල බලපන්කො.
    ශේප් එකක් දාගන්ඩ පුළුවන් උනොත් ඇතුලෙම ට්‍රැක්ටර් පදින්ඩ පුළුවන්නේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර අයියට හරි ඇති ඒ වයස් කාන්ඩය :baffled:

    උඹල අයිය අයිය කියන්නේ වයස කීයෙ එකෙක්ට කියලද උඹල හිතන්නේ?
    උඹල හිතන්නෙ මම 30,40 වෙන නාකියෙක් කියලද?
    හා කො :baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹල අයිය අයිය කියන්නේ වයස කීයෙ එකෙක්ට කියලද උඹල හිතන්නේ?
    උඹල හිතන්නෙ මම 30,40 වෙන නාකියෙක් කියලද?
    හා කො :baffled::baffled::baffled:

    මම හිතන්නේ 35ක කියලා, නමවෙනස් වෙන්න ඕන අයියා නෙමේ මුත්තා කියලා :baffled:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,861
    4,529
    113
    මාස් එක ගැන නම් කියල වැඩක් නෑ මචන්.
    උන්ගේ කෑම එකත් පට්ට ඔයි දවල්ට දෙන.
    ඩෙසර්ට් හිටන් දෙනව.
    එහෙමද විස්තර නම් දන්නේ නැහැ බන්


    ඕකෙම කැල්ලකට ටෝක් කරල බලපන්කො.
    ශේප් එකක් දාගන්ඩ පුළුවන් උනොත් ඇතුලෙම ට්‍රැක්ටර් පදින්ඩ පුළුවන්නේ

    වැඩ කරන තැන ඕව කරන්නේ නැහැ බන් කලින් වැඩ කරපු තැනින් අස්වෙන්න උනෙත් මට එකකට ඇනල තමා .