~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
mekak nedda

uhWwG5r.png

Fridge ekkakda....
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Sithin pathaa innam....
    Kuludul pemhaguman.....
    Ithin sina sennam....
    Obage ruwa mawamin......

    ආශා දැසින් බලා සිනා සී
    ඒ සිත මා සිත වෙලා ගනීවී
    දහසක් වන මල් පිපී සැලේවී
    ජීවන මන් පෙත සරසාලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකත් නරක නෑ. ඔයාගෙ ආසාවනෙ. :D

    මමනම් වැඩිය සැර කන්න කැමති නෑ. රස්නෙ දවසක වගේ හෙන සැරට කෑවොත් එහෙම නිකන් අඬනව වගේ තමයි වෙන්නෙ :rofl::rofl: