~~සංවාද මණ්ඩපය~~

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,423
    113
    මෙතන මොකද වෙන්නේ මිනිහෝ.
    අනික මෙතන මොනව උනාම මට මොකද මිනිහෝ..

    හප්පටසිරි, කළු කුමාර යක්සයා ඇවිත් :rofl: දැන් ඉතිං දේවතාවියන්ට දේවාලේ බිඳගෙන දුවන්න වෙන සීන් එකක් තියෙන්නෙ :dull:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකද වෙන්නේ මෙතන ?

    මොනවගේ සන්වදද මෙතන වෙන්නේ ?

    1. දේශපාලන ද?
    2.අගමිකද ?
    3. ප්‍රේමයද ?
    4.වල් කමද?
    5.විරහවද ?
    6. කලාවද?
    7.සමාජීය ද?
    8.ඕන මගුලද?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොකද වෙන්නේ මෙතන ?

    මොනවගේ සන්වදද මෙතන වෙන්නේ ?

    1. දේශපාලන ද?
    2.අගමිකද ?
    3. ප්‍රේමයද ?
    4.වල් කමද?
    5.විරහවද ?
    6. කලාවද?
    7.සමාජීය ද?
    8.ඕන මගුලද?

    oya okkoma thama
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආශා දැසින් බලා සිනා සී
    ඒ සිත මා සිත වෙලා ගනීවී
    දහසක් වන මල් පිපී සැලේවී
    ජීවන මන් පෙත සරසාලා

    :confused::confused::confused::confused:
    Mal muthulal...nil tharu wal...
    Sakuna wjithaye.....
    Ma....sagawa thabai obe.....
    Rajadaniye.....
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මොකද වෙන්නේ මෙතන ?

    මොනවගේ සන්වදද මෙතන වෙන්නේ ?

    1. දේශපාලන ද?
    2.අගමිකද ?
    3. ප්‍රේමයද ?
    4.වල් කමද?
    5.විරහවද ?
    6. කලාවද?
    7.සමාජීය ද?
    8.ඕන මගුලද?

    මෙතන මොනව කතා කලාමතොට මොකද මිනිහෝ..
    ඇයි උඹට කිචිද?
    මේ මේ නිකං ඕපදූප හොය හොය ඇවිදින්නේ නැතුව ඉදපං මිනිහෝ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ම සිංදු කියනවනෙ ඒ ගමන. මං මේකෙ සිංදුවක් දාලත් නැද්ද කොහෙ ද :rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කට්ටිය ම සිංදු කියනවනෙ ඒ ගමන. මං මේකෙ සිංදුවක් දාලත් නැද්ද කොහෙ ද :rolleyes:

    පිස්සු විකාරේ දාගෙන පොල්කටු මාලේ සිංදු කිව්වේ අපි තමුසෙලා කිරිබොන කාලේ කියල හරි කියප්ං මිනිහෝ..