මෙතන මොකද වෙන්නේ මිනිහෝ.
අනික මෙතන මොනව උනාම මට මොකද මිනිහෝ..
හප්පටසිරි, කළු කුමාර යක්සයා ඇවිත්
දැන් ඉතිං දේවතාවියන්ට දේවාලේ බිඳගෙන දුවන්න වෙන සීන් එකක් තියෙන්නෙ 
මෙතන මොකද වෙන්නේ මිනිහෝ.
අනික මෙතන මොනව උනාම මට මොකද මිනිහෝ..
දැන් ඉතිං දේවතාවියන්ට දේවාලේ බිඳගෙන දුවන්න වෙන සීන් එකක් තියෙන්නෙ 
balamu,
heta ude 7ta yannath one
මොකද වෙන්නේ මෙතන ?
මොනවගේ සන්වදද මෙතන වෙන්නේ ?
1. දේශපාලන ද?
2.අගමිකද ?
3. ප්‍රේමයද ?
4.වල් කමද?
5.විරහවද ?
6. කලාවද?
7.සමාජීය ද?
8.ඕන මගුලද?
ආශා දැසින් බලා සිනා සී
ඒ සිත මා සිත වෙලා ගනීවී
දහසක් වන මල් පිපී සැලේවී
ජීවන මන් පෙත සරසාලා




මොකද වෙන්නේ මෙතන ?
මොනවගේ සන්වදද මෙතන වෙන්නේ ?
1. දේශපාලන ද?
2.අගමිකද ?
3. ප්‍රේමයද ?
4.වල් කමද?
5.විරහවද ?
6. කලාවද?
7.සමාජීය ද?
8.ඕන මගුලද?
කට්ටිය ම සිංදු කියනවනෙ ඒ ගමන. මං මේකෙ සිංදුවක් දාලත් නැද්ද කොහෙ ද![]()