mokakda mokada eye biwa wadi wage neda???...man kiuwe oyala seppuwa kadala e salli walin party damma eka anith ayata nokia inna nam mata teddy la 4 denekui evige bauwai genath oni kiyala....bauwa teddy kenek karanne kohomada eya bauwek ne...teddy kiyanne walahek ne....

බොරු කියන්න එපා දැන්... ඊයේ කිව්වේ එවිල්ගේ බව්වා ටෙඩි කරලා ටෙඩි හතර දෙනෙක් එක්ක කියලා.... පොඩ්ඩක් කට ඇතුලට තද කලහම ටෙඩි බෙයාර් කෙනෙක් වගේම ඉන්නවා... අවුලක් නෑ.. 






