~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no::no::no::no::no::no::no:
    Huu huu huu oyage ilakke waraduna ne...:rofl::rofl::rofl:

    හූ හූ:P:P

    ඔයාට වෙඩි තිබ්බී මැරෙන්න නෙමේ , සෝල් එක නැති වෙන්න:P,
    ලුසිෆර් එකේ තියෙන්නේ ආත්මයම නැති කරන පිහියක්, මම ඒකෙන් කෑල්ලක් අරන් දිය කරලා ඔයා වෙනුවෙන්මයි මේ හෑන්ඩ්ක්‍රාෆ්ටඩ් බුලට් දෙක හැදුවේ,
    ඒවාට වැදුනාම මේ ආත්මේ විතරයි ජීවත් වෙන්න පුලුවන්

    :P:P