උඹලගේ පවුල් ජීවිතේට (උඹ සහ වයිෆ්) කිසිම කෙනෙක්ට ඇගිලි ගහන්න දෙන්න එපා.. උඹලගෙ අම්ම උනත් ඒක පොදුයි.. වයිෆ්ගෙ අම්ම උනත් ඒකයි.. මොනව හරි කිව්වොත් උඹලත් අනිත් පැත්තට කියන්න පුලුවන් විදිහට හිටපන්.. වයිෆ්ට තේරුම් කරල දීපන් උඹගෙ ගෞරවය රැකගන්න විදිහට ඉන්න කියල ඒයාගෙ අම්මල ඉස්සරහ.. එයාගෙ අම්ම ඔයාට මොනව හරි අනවශ්‍ය දෙයක් කිව්වොත් ආයිත් එහෙම නොකියන්න වයිෆ් වගබලාගන්න ඕනි.. ඒක උඹේ ගෞරවය ගැන ප්‍රශ්නයක්..
ආයිත් එහෙම ප්‍රශ්නයක් ආවොත් ඔයා අම්මලගෙ ගෙදර ගිහින් අම්මලට ඕනි විදිහට ජීවත් වෙන්න කියල පොඩ්ඩක් බය කරපන්..![]()

eyawa baya karana tikak. oyalage ewata agili gahanna denna epa. man hithane methana amma upades denawa kiyala kiyane family life eke ewata newe wenna. uyanna ehema gihama amma kiyala denawa mehema karanna puthe kiyala. ewage ewa ithin ahanna onane.
ow wife danagana ona eyage ammalagen husbandta mokut katahwak ahanna thiyan natiwa inna. ape ammala mokak hari nikan hari kiwot mamanam kata arinna den na e goloonta. enisa mokut kiyanet na.












, 