~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මනම් එහෙම කිසි අවුලක් නෑ. මට වඩා ආදරය වෙන්නෙ ලේලිට. ලේලි පාලනය අරගෙන ඕන දෙයක් කරනවට අවුලක් වෙන්නෙ නෑ. අනිත් එක ලේලි කිවුවොත් අම්මට යන්න කියල ඒක වුණත් පිළිගන්න කෙනෙක්. දැන් ම කියල තියෙන්නෙ එයාට කොහෙත් ඉන්න පුළුවන් කියල.

    (මගේ මතයන් නොවන බව කරුණාවෙන් සලකන්න. මගේ මතය දාන්නම් පස්සෙ. කට්ටිය කියල ඉවර වුණා ම ඒව ගැන)

    oyage amma ehenam mage nandamma wage. matanam eyata yanna kiyannna ba kwadawat api inne eyalage gedarane. mallit marry karana kalayak wenakan ammala e gedara idi. kawdahari api geyak ahdapu data aniwa eyalat room1k hadanwa. ona welwaaka awith inna. ape ammalatath ehemai:yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඔය ගැහැණු ළමයි ටික කියමු බලන්න. ලේලිල වශයෙන් නැන්දම්ම එකක් කොහොම ජීවත් වෙන්න ද කල්පනාව කියල?

    එහෙම කියන්න අපහසුයිනම් මං මේ අහන ප්‍රශ්න මත ඔයාලගෙ පිළිතුර නිර්මාණය කරගන්න.

    1 එක ගෙදරක නැන්දම්මා සමඟ සිටීමට කැමතියි. වෙනම ජීවත් වීමට කැමතියි.

    2 තමන්ගෙ දෙමවුපියන් සමඟ ජීවති විමට කැමතියි

    3 තමන්ගෙ දෙමවුපියන් ව සතියකට සැරයක් බලන්න යන්න කැමතියි. නැත්තම් හැමතිස්සෙ ම එයාල ගැන බලන්න යන්න කැමතියි.

    4 තමන්ගෙ දෙමව්පියන් හා හබියගෙ දෙමවුපියන් යන දෙගොල්ලොන් ම සමඟ ජීවත්‍ෙ වන්න කැමතියි. වෙනම ගෙදරක හෝ හබියගෙ හෝ තමන්ගෙ දෙමවුපියන්ගෙ ගෙදර

    තව ගොඩක් තියනෙව. ‍එහෙම වුණොත් පෝස්ට් එක දිග වෙන නිසා. දැනට ඔය ටිකට උත්තර දෙන්න බලන්න. හැබැයි අවංක ඒව. ලෝකෙ හිතන දේවල් වැඩක් නෑ තමන්ට අවංකව උත්තර දෙන්න.