දැන් ඔය ගැහැණු ළමයි ටික කියමු බලන්න. ලේලිල වශයෙන් නැන්දම්ම එකක් කොහොම ජීවත් වෙන්න ද කල්පනාව කියල?
එහෙම කියන්න අපහසුයිනම් මං මේ අහන ප්රශ්න මත ඔයාලගෙ පිළිතුර නිර්මාණය කරගන්න.
1 එක ගෙදරක නැන්දම්මා සමඟ සිටීමට කැමතියි. වෙනම ජීවත් වීමට කැමතියි.
2 තමන්ගෙ දෙමවුපියන් සමඟ ජීවති විමට කැමතියි
3 තමන්ගෙ දෙමවුපියන් ව සතියකට සැරයක් බලන්න යන්න කැමතියි. නැත්තම් හැමතිස්සෙ ම එයාල ගැන බලන්න යන්න කැමතියි.
4 තමන්ගෙ දෙමව්පියන් හා හබියගෙ දෙමවුපියන් යන දෙගොල්ලොන් ම සමඟ ජීවත්ෙ වන්න කැමතියි. වෙනම ගෙදරක හෝ හබියගෙ හෝ තමන්ගෙ දෙමවුපියන්ගෙ ගෙදර
තව ගොඩක් තියනෙව. එහෙම වුණොත් පෝස්ට් එක දිග වෙන නිසා. දැනට ඔය ටිකට උත්තර දෙන්න බලන්න. හැබැයි අවංක ඒව. ලෝකෙ හිතන දේවල් වැඩක් නෑ තමන්ට අවංකව උත්තර දෙන්න.