~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක හොඳයි ඉතින් ඒ වගේ නැන්දම්ම කෙනෙක් ඉන්න එක.

    අනිත් ටික ගැන මං මොනාහරි කිවුවොත් මගේ අදහස් කලින් එළියට එන නිසා මං දැනට ඒ ටික පාස් කරනවා :rofl:

    moko age karanne?:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    1. kamathiy. danatamath innawa. wenama inna kamathi apema geyak hadapu dawsaka. ethakan kuli gewan innawa kiyanne boru wadak. habay duraka rakiya karana ayata ithin wenama innama wenawane. ehema natiwa ekata inna eka prashnayak na.

    2. kamathi kawda akamathi. eth ehema iddi husbandta apahasui. eya pirimiyek wela ganu ekkenagen yapenawa kiyala hithenawalu. mage husabnd kamthi na ehema inna. enisa kochchra kamathi unat hitha hadaganawa. api sathiyak ara sathiyak aniwarayen gihin idala enne eheth

    3. sathiyakata sarayak yanna kamathi. eth yanna amarui karana rakiyawat ekka. sathiyak ara sathiyak aniwarayen yanawa. hamdama udetati hawsatai ammata cl karanawa. man therum gannaw man dan ayithi wena family ekkata kiyala. dukai eth karanan deyak nane.

    me man hithana widiha

    බොහො ම හොඳයි උත්තර දුන්න එක. පස්සෙ මගේ ප්‍රකාශයක් කරන්නම් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    moko age karanne?:confused:

    අගේ කරන්නෙ නෑ. තව කට්ටිය ඉන්නවනෙ උත්තර දෙන්න. ඊට පස්සෙ කියනව කියල හිතුවෙ :D මම තාම හිතන්න බලන්න ගත්තෙත් නෑ මගේ මතය ගැන :rofl: