NSBM බුරිය ..

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    https://www.facebook.com/pg/campus.seteka/photos/?tab=album&album_id=1350324731723179

    zYad6v1.png

    adenawa ne
     
    Last edited:

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com

    ඇත්තම කිවොත් අපි 99% ම ඉගෙන ගන්නේ දැනුමට ආසාවේ නෙවෙයි. රස්ස්සවක් ගන්න, ඉහල යැයි හිතන සමාජ පන්තියකට යන්න. එක නිසා තමයි අපේ නව නිෂ්පසන් නැත්තේ පර්යේෂණ අඩු. අපි ඉගෙන ගෙන් අදාල සහතික ගත්තට පස්සේ දිගටම දැනුම දියුණු කරන්නේ නැ. එතනින් adventure එක ඉවරයි. බොහොම කිහිප දෙනයි තමන්ගේ අවාන වසර පර්යේශ්න්ය පවා අසාවෙන් කරන්නේ. බහුතරය බලනේ කොහොම හරි ඇග බේරගන්න. පන්ති සමර්ථ ගන්න ය බලන්නේ ලොකු ලොකු අවදානම් වැඩ කරලා අසර්තක් උනොත් ලකුණු කැපෙයි කියන බය ඔය මොඅක්හරි දෙයකින් ශේප් වෙන්න.

    අපි කීදෙනෙක් අපි හම්බ රණ පඩියෙන් කියක් වියදම් කරනවද තමන් ඉගෙන අගත් දේ අලුත් දෙයක් කරන්න, කාර්, ලොකු ගෙවල්, ලස්සන බිරිදක් ඕක තමයි ල්නාක්වේ ඉගෙනිවේ අරමුණ.
    සල්ලි දීල ඉගෙන ගත්ත , ශිශ්වත්ත්ව වලින් ඉගෙන ගන්න අපි බහිතරයේ ඇත්ත ඕක තමයි.

    :):)
     
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙල්ලෙක් ඩිග්‍රි පිට ඩිග්‍රී ගැහුවත් ඉන්ජිනියරිං ෆැකල්ටි / මෙඩිකල් ෆැකල්ටි හිටියත් අයිලන්ඩ් ෆස්ට් උනත් ඒකි කැතයි නං ලස්සන නැත්තං ඒකිගෙ වටිනාකමක් නෑ....( අවංකවම මට හිතුන දේ කිව්වෙ....දැන් ඉතිං EK දායක සභාව පෝලිමට ඇවිත් බැනපන් මට)

    Aththa ....agree with you
    :yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙල්ලෙක් ඩිග්‍රි පිට ඩිග්‍රී ගැහුවත් ඉන්ජිනියරිං ෆැකල්ටි / මෙඩිකල් ෆැකල්ටි හිටියත් අයිලන්ඩ් ෆස්ට් උනත් ඒකි කැතයි නං ලස්සන නැත්තං ඒකිගෙ වටිනාකමක් නෑ....( අවංකවම මට හිතුන දේ කිව්වෙ....දැන් ඉතිං EK දායක සභාව පෝලිමට ඇවිත් බැනපන් මට)

    ඒ වගේම කොල්ලෙක් කොච්චර හැන්ඩ්සම් උනත් 6පැක් 8පැක් හදලා තිබ්බත්,ඉන්ජෙක් උනත් ඩොකෙක් උනත් අයිලන්ඩ් ෆස්ට් උනත්,පට්ට සල්ලිකාරයෙක් උනත් BMW,Benz,Audi පැද්දත් ඌට ලස්සන කෙල්ලෙක්ව කසාද බදින්න බැරි උනොත් කැත කෙල්ලෙක්ව බැන්දොත් උගෙත් වටිනාකමක් නෑ...ඌත් අසාර්ථකයි ..(මගේ පෞද්ගලික අදහස පමණයි...සංවාදයට විවෘතයි...)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!

    පව් බන් උඹ... ඇවිත් බලන්න තිබ්බේ ඔය කියන පිටරට වල කැම්පස් ඔක්කොම පරද්දලා දිනපු නව නිපැයුම් කීයක් තිබ්බද කියලා.. [SIZE/]

    මුන් ළිං මැඩියො බන්. අනිත් උන් ළිං මැඩියො කියන්න අත දික් කරගෙන ඉන්නෙ. උන් වැඩක් කරන්නෙත් නෑ. කරන එවුන්ට පොඩි හරි ඇගයීමක් වත් දෙන්නෙත් නෑ. අර ගොබ්බය මේක ඉවර වෙන දවස වත් දාල තිබ්බෙ නැහැ. මිස් වුණා. :dull:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    Ah pons minissu ki denek awada kiyala danno danithi. Tho wage ponna huttalata owa kiyala wadak ne.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    :rofl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375

    Kata arapan seeni tikak danna 😂😂 ohoma adala danna epa yako lidata 🙄😁😂
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    එක නෙවේ තත්වේ. උබල ආවට තේරෙන්නේ නෑ නේද මොනවද වෙන්නේ කියල. හැමදේම නිකන් සෙල්ලම් බඩුවක් වගේනේ පෙන්නේ. :lol::lol::lol: මොන ජීවිතද බන්

    Awata theren na nemei gono, ubalata therum karanna theren na 😂 E kiyanne ubalage input witharai, output na..niyama rata harak thamai ubala.. lajja nathuwa therum karannath ba kiyanawane yako thawa 😂
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    වැදගත් වැඩක් කරද්දි ඒක අගය කරපන්..ගොන් ප*ය. ගිහින් බලපන් කොච්චර මිනිස්සු..ළමයි ඇවිත් බලල දෙයක් ඉගෙනගන්නවද කියල. ලෝකෙ තියන දේවල් දැකපු නැති මිනිස්සුන්ට බලල ඉගෙනගන්න තමයි ඔය වගේ දේවල් කරන්නෙ. තෝ මහලොකු ප*යනම් අලුත් දෙයක් හදල රටට ලෝකෙට වැඩක් කරපන්..uni studentsla ඔහොම දෙයක්වත් කලේ නැත්නම් තෝද හු*තෝ ඕව බලන්න එන ළමයින්ට කියල දෙන්නෙ. ඕව බලන්න යන උන්ට හිතේ පොඩි හරි හැගීමක් එනව මමත් කොහොමහරි දෙයක් කරල හොඳ තැනකට යනව කියල. තෝ වගේ අනාත කුකුල්ලු හිතන්නෙ company එකකට ගිහින් 1 lakh..2 lakh salary එකක් ගත්තහම තොට වඩා පොරක් නෑ කියල. තැනකට ආවනම් තමන්ට වඩා පහලින් ඉන්න එවුන්ටත් උඩට යන්න උදවු කරපන්. මම මොරාත් නෙවෙයි..මගේ භාෂාව ඕකත් නෙවෙයි. ඒත් වැදගත් වැඩක් කරද්දි ඒකටත් දේශපාලනේ ගාවගන්න තෝ වගේ ගොන් ප*කුන්ට තේරෙන්න කියන්න වෙන ක්‍රමයක් නෑ. ඔය *කේ මානසිකත්වය තියන අනිත් උන්ටත් එක්කයි කිව්වෙ..ඔව් rep කපපන්. මම දවල්ට කන්න ඉන්නෙ ඔය ටික..ගොන් ප*ය. :yes:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Awata theren na nemei gono, ubalata therum karanna theren na 😂 E kiyanne ubalage input witharai, output na..niyama rata harak thamai ubala.. lajja nathuwa therum karannath ba kiyanawane yako thawa 😂

    තවත් අනාත කුකුලෙක්..වැඩක් කරන උන්ට ඉරිසියා කරන්න එපා *කෝ :)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය සෙල්ලම් බඩු බලන්නේ කවුද කියල පටන් ගන්නකොටම තේරෙනවා කොච්චර උගත් බුද්ධිමත් මහත්තයෙක්ද කියල :yes::yes: LOL