NSBM බුරිය ..

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    ඇයි උඹත් අවුරුදු කුමාරිගේ ජායාරූප දාන්නෙ තාක්ෂණික ප්‍රදර්ශණයේ ජායාරූප දාන්න තිබ්බ නේද
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    uba oya dala thiyana atamagula mora wuntath lajjawak thopila anathare passa lewa kana welawe wun patta mahansiyak


    dala EXMO karanawa wuntath wadak ratatah wadak
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    එක නෙවේ තත්වේ. උබල ආවට තේරෙන්නේ නෑ නේද මොනවද වෙන්නේ කියල. හැමදේම නිකන් සෙල්ලම් බඩුවක් වගේනේ පෙන්නේ. :lol::lol::lol: මොන ජීවිතද බන්

    ඒකනම් ඇත්ත මචන්, ඔය යුනි වල මොන වැඩ්ඩ හිටියත් වැඩකට ඇති සෙල්ලම් බඩුවක්වත් හදාගන්න නම් බෑ. ඩිග්‍රී ගත්තට මොකෙක් හරි කියන එකක් අහගෙන මාසෙ පඩිය අරන් ඉන්නවා. හොඳම උදාහරණෙ මම ඉන්න ෆීල්ඩ් එකේ බී එස් සී ඉන්ජත් කරන්නෙ මේසන් බාස් ගෙ බිත්ති වල ලඹ බලන එක.

    මොන ජීවිතද බන් ඕව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,802
    113


    18055708_1402547563136245_997901378865152404_o.jpg

    පසුගිය දිනවල පෞද්ගලික විශ්වවිද්‍යාල වල පැවති අවුරුදු උත්සව වලදී ගන්නා ලද රූමත් තරුණියන්ගේ ජායාරූප වලට සමාජජාල තුල විශාල ප්‍රචාරයක් ලැබුණා. නමුත් මේ මොහොත වන විටත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක පැවැත්වෙන ලංකාවේ ප්‍රධානතම තාක්ෂණික ප්‍රදර්ශණයක් පිළිබඳව සමාජජාල තුල එතරම් කතාවහට ලක් නොවේ. සුදු කෙල්ලෙකුගේ නාඹියට සහ නිතඹට තිබෙන කැමැත්ත ලක් දූපුතුන්ගේ කැපවීමට සහ තාක්ෂණයට නැත. ඉතින් ලංකාව නොදියුණු දුප්පත් රාජ්‍යයක් බවට පත්ව තිබීම පුදුමයක්ද?
    මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශණය ඊයේ (28) ආරම්භ විය. ප්‍රදර්ශණයේ අවසන් දිනය වන අද දිනයේදීද දිවයින පුරා පාසල් සිසුන් සහ තාක්ෂණ විශයට ඇල්මක් දක්වන බොහෝ දෙනෙකු මෙම ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙනවා.
    මොරටුව විශ්වවිද්‍යාල සිසුන් විසින් නිපදවන ලද හෝ නවීකරණය කරන ලද, මෝටර් රථ, ඩ්‍රෝන, ඛනිජ කැණීම් අට්ටාල, මහනගර සංවර්ධන සැලසුම්, විශාල යන්ත්‍රෝපකරණ, රොබෝවරුන් සහ නව විලාසිතා රැසක් මෙම ප්‍රදර්ශණයේදී ඔබට දැකගත හැකියි.
    Quoted...!!!
    :frown::frown::frown::frown:

    නිමාෂා :love::love::love: හෑලි කියවන්න කම්මැලියි බං මේකිගෙ තව photo ටිකක් දාහන්කො රෙප් දෙන්නං:lol::lol:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලොල් අපේ සින්හළුන්ටත් මොකක් හරි මගුලක් ඇදගෙන කියවන්න විවේචනය කරන්න තියෙනවා නම් එච්චරයි :lol:
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...


    පව් බන් උඹ... ඇවිත් බලන්න තිබ්බේ ඔය කියන පිටරට වල කැම්පස් ඔක්කොම පරද්දලා දිනපු නව නිපැයුම් කීයක් තිබ්බද කියලා.. [SIZE/]
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ලොල් අපේ සින්හළුන්ටත් මොකක් හරි මගුලක් ඇදගෙන කියවන්න විවේචනය කරන්න තියෙනවා නම් එච්චරයි :lol:

    ඉතින් ආතල්නෙ *ත්තො :lol::lol::lol:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth


    පව් බන් උඹ... ඇවිත් බලන්න තිබ්බේ ඔය කියන පිටරට වල කැම්පස් ඔක්කොම පරද්දලා දිනපු නව නිපැයුම් කීයක් තිබ්බද කියලා.. [SIZE/]


    දැනගන්නත් එක්ක 2ක් වගේ කියපන්... ගහමරාගන්න නෙවේ දැනගන්න :nerd:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකතමා කිව්වේ උගත්(private) උගත් බුද්දීමත් (government) කියල. IQ කියන්නේ සාපේක්ෂ දෙයක්. ස්ටෑන්ඩර්ඩ් මිනුමක්/ක්‍රමයක් නැති උනාට මොන ක්‍රමේකින් හරි මනාල තියෙනවනේ. :lol::lol:

    බුද්ධිමත් කියල ලියන්න අකුරුවත් දන්නේ නැති බුද්ධිමතෙක් :rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,802
    113
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙල්ලෙක් ඩිග්‍රි පිට ඩිග්‍රී ගැහුවත් ඉන්ජිනියරිං ෆැකල්ටි / මෙඩිකල් ෆැකල්ටි හිටියත් අයිලන්ඩ් ෆස්ට් උනත් ඒකි කැතයි නං ලස්සන නැත්තං ඒකිගෙ වටිනාකමක් නෑ....( අවංකවම මට හිතුන දේ කිව්වෙ....දැන් ඉතිං EK දායක සභාව පෝලිමට ඇවිත් බැනපන් මට)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    apoo oya wage exhibition ekak aduma gane 1 week wat tiyanna one. 2days madi
    mama enna asawen hitiyath bari una.
    and drones, robotics wage ewa campus eke aya witarak neme eliye ayath godak danna subjects. ewa witarak boruwata highlight karanna onena :P
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙල්ලෙක් ඩිග්‍රි පිට ඩිග්‍රී ගැහුවත් ඉන්ජිනියරිං ෆැකල්ටි / මෙඩිකල් ෆැකල්ටි හිටියත් අයිලන්ඩ් ෆස්ට් උනත් ඒකි කැතයි නං ලස්සන නැත්තං ඒකිගෙ වටිනාකමක් නෑ....( අවංකවම මට හිතුන දේ කිව්වෙ....දැන් ඉතිං EK දායක සභාව පෝලිමට ඇවිත් බැනපන් මට)

    මූණවත් බලන්න බැරි නම් ඉතින් බඳින්න ගියාම වටිනතමක් නෑ තමා... හරි පව්... ඔහොම කෙල්ලෙක් මම දන්නවා.. :(
     
    • Like
    Reactions: isurueka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    NSBM බුරි කියල ජාතියක් නෑ මනුස්සයෝ මොන බුරිය හරි කමක් නැහැ ලස්සන කෙල්ලෙක් නම් කොල්ලොන්ගේ අවධානය යොමු වෙනවා........ඒක මේ මනුස්ස සංහතිය නෙවෙයි ඊටත් කලින් ඉඳලම පැවතිච්ච ධර්මතාවයක්.

    EXMO කරපු කොල්ලෝ උඹල වගේ ළදරුවෝ නොවෙන නිසා උන් ගැන කරදර වෙන්න එපා. වැඩේ හොඳට සාර්ථකව කෙරුනා. ඇරත් බං මොරටුවේ Eng උන් අන්තරේ සොන්නලුන්ව සත පහකට ගණන් ගන්නෙත් නෑනේ :lol:

    උඹ ඉතින් කොහොමත් කිරියේ බයිට් එකක්නේ :baffled:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    NSBM බුරි කියල ජාතියක් නෑ මනුස්සයෝ මොන බුරිය හරි කමක් නැහැ ලස්සන කෙල්ලෙක් නම් කොල්ලොන්ගේ අවධානය යොමු වෙනවා........ඒක මේ මනුස්ස සංහතිය නෙවෙයි ඊටත් කලින් ඉඳලම පැවතිච්ච ධර්මතාවයක්.

    EXMO කරපු කොල්ලෝ උඹල වගේ ළදරුවෝ නොවෙන නිසා උන් ගැන කරදර වෙන්න එපා. වැඩේ හොඳට සාර්ථකව කෙරුනා. ඇරත් බං මොරටුවේ Eng උන් අන්තරේ සොන්නලුන්ව සත පහකට ගණන් ගන්නෙත් නෑනේ :lol:

    උඹ ඉතින් කොහොමත් කිරියේ බයිට් එකක්නේ :baffled:

    පොටෝ එහෙම දාල අපි වගේ අනාත කුකුල්ලු දැනුවත් කරපං
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    nsbm aka witarada dan oya buriya pennala tibbe
    ei kalaniye tibbe nedda
    anna mama danna ekiyak kelaniya uni inna dala tiyanawa