NSBM බුරිය ..

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    තවත් අනාත කුකුලෙක්..වැඩක් කරන උන්ට ඉරිසියා කරන්න එපා *කෝ :)

    Irisiya karanne na ban, ubala expect karanne minissu okkoma ubalata yatai campus giya un thamai porawal kiyala 😂 Ow porawal innawa , habai un silent... oya wata padayo thamai sadde danne...

    Anika oka balanna awe na kiyala adanna epa... scl lamai owata gennaganna ubala danaganna ona... job karana unta owa bala bala inna welawak nane ban 😉 E welawata u youtube eken uta ona subject eka balala igenagai..
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,097
    314
    83
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    https://www.facebook.com/maqaifham/videos/10211676655219609/

    Ahh menna sellam baduwak balaganin... moosala londa ponnaya!!!
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,841
    113

    ගොඩයන්ට මජික්. :rofl: tubular chassis එකට engine එකක් මාට්ටු කරලා racing car කිව්වම එක මාර දෙයක්.. ඕක නේද හැමතැනම board ගහල මාර්කෙට් කලේ...

    ලංකාවේ O/L ඉස්කෝලේ කොල්ලොත් ඔහොම car හදනවා. 8 pass නැති බසුන්නාහ ඔයිට දහස් වාරයක් හොඳය්.. අපි පිටරට උන් හදන දේවල් ගැන කතා නොකර ඉමු...

    ඕව හැදුවට කමක් නැහැ ආසාවට අපිත් ඔහොම දේවල් කළා අපේ අංශ වලින්... එත් මහා ලොකුවට කියවන්න ගියෙත් නැහැ.. අනික් මිනිස්සු අපි හදපු දේවල් මහා වටිනාකමකින් ඉසමුදුනෙන් පිළි ගන්න ඕන කියල තැන තැන අඬා වැලපුනේ නැහැ...

    ඕව හදන අයගේ මහන්සියට ගරු කරනවා.. එත් ඕව මහා දේවල් කියල හිතන ගමරාළල ගැන එන්නේ හිතට දුකක්..

    • Like
    Reactions: Voltage

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210

    කැම්පස් යන්න බැරි උන දුකට කියවෙන කතා තමා බන් ඕව.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    මේකෙ තියන අර අාමි වාහනේ (APC වගේ ඒකක්) මොරටුවෙ ළමයි හදලද නැත්නම් වාහනය අරගෙන මොකක් හරි අලුත් දේවල් දාල මොඩිෆයි කරලද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    ගොඩයන්ට මජික්. :rofl: tubular chassis එකට engine එකක් මාට්ටු කරලා racing car කිව්වම එක මාර දෙයක්.. ඕක නේද හැමතැනම board ගහල මාර්කෙට් කලේ...

    ලංකාවේ O/L ඉස්කෝලේ කොල්ලොත් ඔහොම car හදනවා. 8 pass නැති බසුන්නාහ ඔයිට දහස් වාරයක් හොඳය්.. අපි පිටරට උන් හදන දේවල් ගැන කතා නොකර ඉමු...

    ඕව හැදුවට කමක් නැහැ ආසාවට අපිත් ඔහොම දේවල් කළා අපේ අංශ වලින්... එත් මහා ලොකුවට කියවන්න ගියෙත් නැහැ.. අනික් මිනිස්සු අපි හදපු දේවල් මහා වටිනාකමකින් ඉසමුදුනෙන් පිළි ගන්න ඕන කියල තැන තැන අඬා වැලපුනේ නැහැ...

    ඕව හදන අයගේ මහන්සියට ගරු කරනවා.. එත් ඕව මහා දේවල් කියල හිතන ගමරාළල ගැන එන්නේ හිතට දුකක්..

    Wesige puthe chassy idan engine wala nut bolt wenakan campus eka athule aluthen haduwe. Tho wage mal ponnayinta owa therenne na. Nattan chassy ekak passala engine ekak amunanna ube ammatath puluwanne:rofl::D
     
    • Like
    Reactions: dj knight
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Wesige puthe chassy idan engine wala nut bolt wenakan campus eka athule aluthen haduwe. Tho wage mal ponnayinta owa therenne na. Nattan chassy ekak passala engine ekak amunanna ube ammatath puluwanne:rofl::D

    Owa kiwwata madi.. Proof dapan.. Nattam eliye okkoma kiyanne chasiyata engimak amunala kiyala thamai.. Un ta benala wedak na... Proof dapan
     
    • Like
    Reactions: madusha.stranger

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,841
    113
    Wesige puthe chassy idan engine wala nut bolt wenakan campus eka athule aluthen haduwe. Tho wage mal ponnayinta owa therenne na. Nattan chassy ekak passala engine ekak amunanna ube ammatath puluwanne:rofl::D

    ගොඩාක් රිදිලා අම්මත් මතක් කරලා.. උඹල දන්නේ ඔච්චර තම.. :rofl::rofl: අඬන්න එපා පුතී...
    tubular chassis එකක් බට වලින් පාස්සන එක මහලොකු වැඩක් ද? ඔහොම චැසියක් ලංකාවේ ඉස්කෝලේ කොල්ලොත් පාස්සන් ඉන්නවා TV එකේ ගියා.. :rofl: ඕව වෙන රටවල පොඩි උන් fun එකට කරන project...

    engine එක nut බෝල්ට් ඉඳන් හැදුව?.. බොරු කියන්න එපා යකෝ ලජ්ජා නැතුව.. 600cc engine එක ගෙඩි පිටින් වෙන වාහනේකින් අරන් මට්ටු කරලා එක පාස්සපු චැසියට සෙට් කරලා තියෙන්නේ.. :rofl::rofl:

    exhibition බලන්න ගමෙන් එන මිනිස්සුන්ට ලොකු කරලා ඇද බාන බොරු බය්ල අපිට කියන්න එපා මිත්‍රයා... ලංකාවේ ඔක්කොම මෝඩයෝ නෙමෙය්
     
    Last edited:
    • Like
    Reactions: fakerandi

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43

    engine එකේ හදපු දෙකක් නැහැ.. බොරු කියන්න එපා යකෝ ලජ්ජා නැතුව.. 600cc engine එක ගෙඩි පිටින් වෙන වහනෙකින් අරන් මට්ටු කරලා එක පාස්සපු චස්සියට සෙට් කරලා තියෙන්නේ. :rofl::rofl:

    ඕක ෆොර්මියුලා රථයට සමාන එකක් කියලනේ කියන්නේ (not sure). ෆොර්මියුලා රථ වල 600 CC දාන්නේ නෑනේ බන් ? 1500 CC පන්නනවා නේද ?
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ඕක ෆොර්මියුලා රථයට සමාන එකක් කියලනේ කියන්නේ (not sure). ෆොර්මියුලා රථ වල 600 CC දාන්නේ නෑනේ බන් ? 1500 CC පන්නනවා නේද ?

    Oke aththa naththa mama danne naha. Eth achchara salli tiyena CodeGen eke Vega car ekatath Engine parts ehema mehen design yawala Germany walin neda hadaganne? ithin oke Engine eke nut bolt eke idala hama dema mehe haduwa kiwwama sadarana sekayak enawa ban.. Daapanko proof ekak.. Wade eththa nam api uparima support eka denawa.. Pitarata forum wala post karanawa hitu kiala
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113

    ගොඩාක් රිදිලා අම්මත් මතක් කරලා.. උඹල දන්නේ ඔච්චර තම.. :rofl::rofl: අඬන්න එපා පුතී...
    tubular chassis එකක් බට වලින් පාස්සන එක මහලොකු වැඩක් ද? ඔහොම චැසියක් ලංකාවේ ඉස්කෝලේ කොල්ලොත් පාස්සන් ඉන්නවා TV එකේ ගියා.. :rofl: ඕව වෙන රටවල පොඩි උන් fun එකට කරන project...

    engine එක nut බෝල්ට් ඉඳන් හැදුව?.. බොරු කියන්න එපා යකෝ ලජ්ජා නැතුව.. 600cc engine එක ගෙඩි පිටින් වෙන වාහනේකින් අරන් මට්ටු කරලා එක පාස්සපු චැසියට සෙට් කරලා තියෙන්නේ.. :rofl::rofl:

    exhibition බලන්න ගමෙන් එන මිනිස්සුන්ට ලොකු කරලා ඇද බාන බොරු බය්ල අපිට කියන්න එපා මිත්‍රයා... ලංකාවේ ඔක්කොම මෝඩයෝ නෙමෙය්

    Kalakanni wesige puthala rate bagayak kala igenagena, ithuru bage kala jiwath wennai hadanne :lol:

    Me wage mati wesige puthalata degree ekak newei, 100 free dunnath mattama thamai. Okun hithagena inne me loke inna loku businesses karana okkotama campus eken out wechchagaman e ratawal wala government walin fund karala kiyala billion ganan :lol: Munta echcharai adu. :lol: Ehema government eken funding program ekak haduwanam munge thiyena karikamatai, horakamatai ratama bankoloth wei aurudden :lol:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    අනේ බන් කතා කරන කොට තමන්ගේ උගත්න්කමට ගැලපෙන්න කතා කරපන්, නැත්තම් උබ නියෝඅනය කරන්න හදන කොටසයි පිරිහෙන්නේ.

    Wesige puthe chassy idan engine wala nut bolt wenakan campus eka athule aluthen haduwe. Tho wage mal ponnayinta owa therenne na. Nattan chassy ekak passala engine ekak amunanna ube ammatath puluwanne:rofl::D

    :confused::confused::confused:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,841
    113
    ඕක ෆොර්මියුලා රථයට සමාන එකක් කියලනේ කියන්නේ (not sure). ෆොර්මියුලා රථ වල 600 CC දාන්නේ නෑනේ බන් ? 1500 CC පන්නනවා නේද ?
    මොන formulada... මේ බට වලින් චැසියක් පාස්සල එකට 600cc එන්ගිමක් තියල.. වාහනේ මුකුත් බරක් නැති නිසා වේගෙන් යනවා. ඕක තම තොරණේ සරල කතන්දරේ...

    ඔකේ චැසිය structural rigidity එක වැඩි වෙන්න design එකට බට පාස්සල තියනවා වගේ පොඩ්ඩක් advance දේවල් තියනවා.. ලංකාවේ campus වල මහා දේවල් උනාට වෙන රටවල පොඩි උන්ටත් කරන්න පුළුවන් design.. මේවටත් DIMO company එකෙන් තාක්ෂණික සහයෝගේ අරන්ලු.. හික් හික්
    ඉන්ටෙර්නෙට් ගිය නම් ඕන තරම් තියනවා ඕව :rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mata kiyapan me exhibition eka balanna hitan awada? mokada dial eka eye batticloa wala school exhibiton ekak balanna gihin thibuna
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,841
    113

    Kalakanni wesige puthala rate bagayak kala igenagena, ithuru bage kala jiwath wennai hadanne :lol:

    Me wage mati wesige puthalata degree ekak newei, 100 free dunnath mattama thamai. Okun hithagena inne me loke inna loku businesses karana okkotama campus eken out wechchagaman e ratawal wala government walin fund karala kiyala billion ganan :lol: Munta echcharai adu. :lol: Ehema government eken funding program ekak haduwanam munge thiyena karikamatai, horakamatai ratama bankoloth wei aurudden :lol:

    fun එකට හැදුවට කමක් නැහැ.. shape එකේ ඉන්නව නම්... අපිත් ආසාවට දේවල් හදනවා..
    එක මහලොකු නිර්මාණයක් කියල අපිට ඉස්මුදුනින් වැඳලා පිලි ගන්නලු.. :rofl:
    ඇත්ත තත්වේ කිව්වම අම්මත මතක් කරලා කුණුහරපෙන් බැනල ලජ්ජාවට engine එකේ nut එකේ ඉඳන් campus එකේ හැදුව කියල ගල් පැලෙන බොරුත් කියනවා... :rofl: අපි ඔටුවෝ කියල හිතන් ඉන්නේ..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,526
    113
    Kotahena

    fun එකට හැදුවට කමක් නැහැ.. shape එකේ ඉන්නව නම්... අපිත් ආසාවට දේවල් හදනවා..
    එක මහලොකු නිර්මාණයක් කියල අපිට ඉස්මුදුනින් වැඳලා පිලි ගන්නලු.. :rofl:
    ඇත්ත තත්වේ කිව්වම අම්මත මතක් කරලා කුණුහරපෙන් බැනල ලජ්ජාවට engine එකේ nut එකේ ඉඳන් campus එකේ හැදුව කියල ගල් පැලෙන බොරුත් කියනවා... :rofl: අපි ඔටුවෝ කියල හිතන් ඉන්නේ..

    ලිඳ පමණි උරුම :lol:

    අපිට මෙහෙම නං exhibition බලන්න ආපු ගමේ මල් ගවුම් ඇඳගෙන ආපු කෙල්ලොන්ට මුන් මවල නයි අරින්ඩ ඇති නේ බං :lol: :lol:
     
    Last edited: