NSBM බුරිය ..

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    issella katha karanna igena ganin
    Moratuwe nemei MIT giyath kaada wesige puthala wage hasirunoth ganan ganne naha ban.

    mun katha karanne un ekka baladdi MIT kele kiyala wagene? :lol:

    oka wage kahi ponnayo tikakda issarahata ape rate campus walin out wenne?
    rate minissungen gaththa tax salli wala watinakamata wath lan karanna bari mu wage ewun nam wedak nehe neda?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මමත් ගියා ප්‍රදර්ශනේ බලන්න. ඕක කරේ ලංකාවේ University එකක එක Faculty එකක සහභාගිත්වයෙන් පමණක් කියලා මතකෙට ගම්මු. ලංකාවේ විශ්ව විද්‍යාල බරගානක් තියනවා. ඒත් වසර ගානාවකට පස්සේ වත් ප්‍රදර්ශනයක් තියන්නේ කියෙන් කියද?.

    මේකෙත් කොල්ලෝ, කෙල්ලෝ ටික එකතුවෙලා මිනිස්සුන්ට දෙයක් දෙන්න මහන්සි වෙලා තිබ්බා. ඒත් මට ප්‍රදර්ශනේදි ඔකේ ආචාර්යවරු හම්බ උනේ නෑ. මොකද මට තිබ්බ ප්‍රශ්නයක් විසදා ගන්න Civil එකේ ආචාර්යවරයෙක් හෙව්වත් හම්බ උනේ නෑ. සමහර විට එතුමන්ලා ප්‍රදර්ශනේට වඩා වැදගත් පර්යේෂණ වල නිරත වෙලා ඉන්න නිසා එන්න බැරි වෙන්න ඇති.
    මේකේ හිටපු කොල්ලෝ /කෙල්ලෝ ටිකට බැනල වැඩක් නෑ. උන් ඔහොම හරි දෙයක් කරා. උන් අදාළ තැනට යොමු කරන්න දක්ෂ මාර්ගෝපදේශනය කරන්න හොද ආචාර්ය මඩුල්ලක් ඉන්න ඕන. අද ලංකාවේ ඉන්න වැඩක් කරන්න පුළුවන් බොහෝ ආචාර්යවරු/පර්යේෂකයෝ පිටරටකට මාරු වෙනවා. ඉතින් කැම්පස් එකට ගාල් වෙන්නේ ගොඩක් වෙලාවට වෙන රටක ඉල්ලුමක් නැති ඉදිරි දැක්මක් නැති ආචාර්යවරු යැයි කියාගන්නා සෙට් එකක්. ඊට පස්සේ උන්ගේ ගෑනි/මිනිහ/ හොර ගෑනි/ හොර මිනිහ/ කඩේ යන ගෝලයා වගේ පරිවරත් එකතු වෙනවා. එවුන් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන ඉන්නවා මිසක සිසුන්ට ගුරු උතුමෙක් වෙන්නේ නෑ. Times University Ranking (මෙය ලොව පිළිගත් වර්ගීකරණ වලින් එකකි.) අනුව ලංකාවේ සියලු University පහු කර ඉදිරියට ආපු Universities තියනවා අප්‍රිකාවේ උගන්ඩාව, ඝානාව වගේ රටවල් (Refer Times Ranking Web page) වල. ඉතින් මේ සෙට් එක එක්ක ලොකු ලොකු නිර්මාණ දෙන්න පුලුවන්ද ?

    අනිත් එක තමා ගොඩක් සිසුන් කරන්නෙත් මොකක් හෝ කරලා ඩිග්රි එක ගොඩදා ගෙන එක්ස්පිරියන්ස් හදා ගෙන ඕස්ට්‍රේලියා පනින එක. එකේ ඉතින් උන්ට වරදක් කියන්නත් බෑ. උන් බලන්නෙත් මේ අපායෙන් ගොඩයන්න නේ.

    hitiya egolloth tshirt adagana api ekkama wadata bahala hitiye. me innawa me na. mokakda wade? kagenda ahuwe kawada ahuwe... kalin kiwwanam contact karala denna thibba
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    education level of an average elakiri.com member

    2-3 BSc (Hons) degrees
    1 MSc degrees
    1 Phd

    wealth of an average elakiri.com member

    having a Toyota premio at least

    Residence class of an average elakiri.com member

    Cinnamon gardens; Rosmead place at least

    average age - 24 :rofl:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,634
    5,485
    113
    Oh, real spirit, people live in Elakiri.com

    Know about everything but not yet attained anything,

    Talk about the free education, which believe those got from their tax, really how much have you paid for tax/month, or you all taking about INTERNET Card TAX...
    And yet so called good people, don't even like/see someone having free or referring tax education from their money.
     
    Last edited:
    • Like
    Reactions: RaVa

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    education level of an average elakiri.com member

    2-3 BSc (Hons) degrees
    1 MSc degrees
    1 Phd

    wealth of an average elakiri.com member

    having a Toyota premio at least

    Residence class of an average elakiri.com member

    Cinnamon gardens; Rosmead place at least

    average age - 24 :rofl:

    Danapati konekinda ek wala unwa maine :angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මමත් ගියා ප්‍රදර්ශනේ බලන්න. ඕක කරේ ලංකාවේ University එකක එක Faculty එකක සහභාගිත්වයෙන් පමණක් කියලා මතකෙට ගම්මු. ලංකාවේ විශ්ව විද්‍යාල බරගානක් තියනවා. ඒත් වසර ගානාවකට පස්සේ වත් ප්‍රදර්ශනයක් තියන්නේ කියෙන් කියද?.

    මේකෙත් කොල්ලෝ, කෙල්ලෝ ටික එකතුවෙලා මිනිස්සුන්ට දෙයක් දෙන්න මහන්සි වෙලා තිබ්බා. ඒත් මට ප්‍රදර්ශනේදි ඔකේ ආචාර්යවරු හම්බ උනේ නෑ. මොකද මට තිබ්බ ප්‍රශ්නයක් විසදා ගන්න Civil එකේ ආචාර්යවරයෙක් හෙව්වත් හම්බ උනේ නෑ. සමහර විට එතුමන්ලා ප්‍රදර්ශනේට වඩා වැදගත් පර්යේෂණ වල නිරත වෙලා ඉන්න නිසා එන්න බැරි වෙන්න ඇති.
    මේකේ හිටපු කොල්ලෝ /කෙල්ලෝ ටිකට බැනල වැඩක් නෑ. උන් ඔහොම හරි දෙයක් කරා. උන් අදාළ තැනට යොමු කරන්න දක්ෂ මාර්ගෝපදේශනය කරන්න හොද ආචාර්ය මඩුල්ලක් ඉන්න ඕන. අද ලංකාවේ ඉන්න වැඩක් කරන්න පුළුවන් බොහෝ ආචාර්යවරු/පර්යේෂකයෝ පිටරටකට මාරු වෙනවා. ඉතින් කැම්පස් එකට ගාල් වෙන්නේ ගොඩක් වෙලාවට වෙන රටක ඉල්ලුමක් නැති ඉදිරි දැක්මක් නැති ආචාර්යවරු යැයි කියාගන්නා සෙට් එකක්. ඊට පස්සේ උන්ගේ ගෑනි/මිනිහ/ හොර ගෑනි/ හොර මිනිහ/ කඩේ යන ගෝලයා වගේ පරිවරත් එකතු වෙනවා. එවුන් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලා ගෙන ඉන්නවා මිසක සිසුන්ට ගුරු උතුමෙක් වෙන්නේ නෑ. Times University Ranking (මෙය ලොව පිළිගත් වර්ගීකරණ වලින් එකකි.) අනුව ලංකාවේ සියලු University පහු කර ඉදිරියට ආපු Universities තියනවා අප්‍රිකාවේ උගන්ඩාව, ඝානාව වගේ රටවල් (Refer Times Ranking Web page) වල. ඉතින් මේ සෙට් එක එක්ක ලොකු ලොකු නිර්මාණ දෙන්න පුලුවන්ද ?

    අනිත් එක තමා ගොඩක් සිසුන් කරන්නෙත් මොකක් හෝ කරලා ඩිග්රි එක ගොඩදා ගෙන එක්ස්පිරියන්ස් හදා ගෙන ඕස්ට්‍රේලියා පනින එක. එකේ ඉතින් උන්ට වරදක් කියන්නත් බෑ. උන් බලන්නෙත් මේ අපායෙන් ගොඩයන්න නේ.

    එක පුද්ගලයෙක්ගේ නමක් කියන්නම් මොරටුව පැත්ත පලාතේ පස් පාගලා නැති.. මම කියන්නේ නෑ එයාමයි ලන්කාවේ සුපිරිම වැඩ්ඩා කියලා නමුත් තමන්ගේ මහන්සියෙන් ඉගෙන ගත්ත පොරක්.. ඔය දැන් මොරටුවේ ඉන්න උන් වගේ බොරු පුහු ආකල්ප නැති හොද මනුස්සයෙක් එයා.

    Google - Ganindu Nanayakkara.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Oh, real spirit, people live in Elakiri.com

    Know about everything but not yet attained anything,

    Talk about the free education, which believe those got from their tax, really how much have you paid for tax/month, or you all taking about INTERNET Card TAX...
    And yet so called good people, don't even like/see someone having free or referring tax education from their money.

    well said bro...
     
    • Like
    Reactions: Bekam

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    ...අපේ රටේ එවුන්...

    ලංකාවේ විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය ලබන බහුතරයක්ම, උසස් පෙළට මුහුණ දෙන්න සුදුසුකම් ලබන බහුතරයක්ම උත්සහ කරන්නේ කොහොමහරි ඉහල ප්‍රතිපලයක් අරගෙන විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න. හැබැයි එහෙම බැරි උනහම .....
    'විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ ලංකාවේ ලොකුම කබාසිනියෝ. උන් කරන්නේ නිකන් කකා බිබී පිකට් වලට යන එක විතරයි. උන් හින්දා තමා රටේ ජාතික ධනය අපතේ යන්නේ.උන් තමා රටේ හැම ප්‍රශ්නෙකටම මුල'.

    උපාධි ධාරීන් හිටිය කියල විතරක් රට දියුණු කරන්න බෑ බන්. වැඩිම උපාධිදාරීන් ඉන්න රටවල් අතර ඉන්දියාව ඉන්නේ හතර වෙනියට . ඒත් තත්ත්වේ මොකක්ද?.. රට දියුණු වෙන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප , රාජ්‍ය ප්‍රතිපත්ති , අධ්‍යාපන ක්‍රමවේද දියුණු වෙන්න ඕනේ.කැම්පස් වලට යන්නෙත් මේ රටේ system එකෙන් බැටකාපු එවුන් තමා. උන්ගෙන් එකපාරම ඇමරිකාවේ, ජපානේ පුරවැසියෙක්ව බලාපොරොත්තු වෙන්න බෑ.

    අනික උබලා දන්නේ නැහැ කැම්පස් එවුන් නිහඬව කරන සමාජ සේවා වැඩ. දැනගත්තත් උබලා ඒවා කියන්නේ නැහැ උඹලගේ තියන කුහක ගතිය නිසා. දුෂ්කර ප්‍රදේශ වල පාසල් වලට ගිහින්, තමන්ගේ ශ්‍රමයෙන් ඒවගේ විද්‍යාගාර,ගොඩනැගිලි හදලා දෙන ඒවා, ශ්‍රමධාන කරන ඒවා, ගුරුවරු නැති පාසල් වලට ගිහින් සාමාන්‍ය පෙළ , උසස් පෙළ සිසුන්ට සම්මන්ත්‍රණ කරන ඒවා, ලේ දන්දීම් ඇතුළු දහසකුත් දේවල් උඹලගේ ඇස් වලට පෙන්නේ නෑ. ඒවාට වචනෙකින් හරි උදව් කරන්න උඹලගේ කටවල් ඇරෙන්නේ නෑ තියන කුහක කමට. විශ්ව විද්‍යාල වල පුරප්පාඩු පුරවන්නේ නැති වුනහම, බඳවා ගැනීම් ඉහල දැම්මේ නැති උනහම සමහර එවුන් සස්පෙන්ඩ් වේවි, වොර්නින් මැද ඒවාට කරන අරගල උබලට පෙන්නේ නැහැ.

    උඹලට තියන ලොකුම ප්‍රශ්නේ අවුරුදු සියගානක් තිස්සේ ගොඩනැගුනු දියුණු ආකල්ප, අධ්‍යාපන හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රමවේද තියන ඇමෙරිකාවේ , ඕස්ට්‍රේලියාවේ වගේ අපේ රටේ කැම්පස් නැත්තේ ඇයි කියල විතරයි..

    තොපි වගේ කයියයි පඩ ගඳයි විතරක් තියන එවුන් එක්ක මෙතන විවාද කරලා වැඩක් නෑ. තමන්ගේ හිත දන්නවා නම් තමන් රට වෙනුවෙන් සේවයක් කරා කියලා ඒ ඇති.

    මෙතන මොරටුවේ එවුන් දෙවිවරු කියලා කවුරුත් කියලා නෑ. සමහරු මෙතන අහල තිබුනා උන් හදල තියෙන්නේ මොනවද කියලා. ඒ නිසයි සමහරු ඒවාට රිප්ලයි විදිහට ඒ නිර්මාණ දාලා තිබුනේ. සමහරු කියනවා එතන ඉංජිනියරින් නෑ, මිකැනික් කෙනෙක්ටත් ඕක හදන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. පළපුරුදු මේසන් බාස් කෙන්ක්ටත් පුළුවන් තට්ටු විස්සක තිහක ගොඩනැගිල්ලක් ගහන්න. එත් වෙනස මොකක්ද කියලා දන්නා එවුන් දන්නවා. කියන්න නම් ඕනේ එකෙක්ට පුළුවන්.
    තමන් දෙයක් කරලා මෙතන දාපං නිකන් කියවන්නේ නැතුව.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    ඉන්දියාවෙද? ඉන්දියාවෙ බෙන්ස් කාර් එකේ ඉඳන් යුද්ධ ටැංකිය ප්‍රහාරක ගුවන් යානා පවා හදනව. ළඟදි උන් අඟහරු ලෝකෙටත් ගොඩබානව. මේ ළඟදි ඇමරිකන් කාරයගෙ චන්ද්‍රිකා බර ගාණක් උස්සන් ගියපු රොකට් එක හදල ඇරියෙත් ඉන්දියන් කාරය තමා.. ඉන්දියන් කාරය උන්ගෙ රටේ හදන්නෙ නැති දෙයක් නෑ.. (ඒත් ඉතින් ජනගහනය බිලියනයක් උණා ම හදන්න බැරි උනුත් ඉන්නව උන් තමා පාරෙ රෙන්නෙ)

    අරහෙ කන්න බොන්නත් නැති අප්‍රිකාවෙ විශ්ව විද්‍යාලත් ලංකාවට උඩින්

    ඒ ඔක්කොම හරි හුත්තො! බලපං මුන් මේවයෙ කතා කරන හැටි? කැම්පස් නොගිය එකා අට පාස්.. මොළේ නෑ... එහෙම ටෝක් දෙන්නෙ.. හැන්කොකා නට් බෝල්ට් එකේ ඉඳන් කාර් හැදුව කියල අපි ව අන්දන්න හදනව අනික් ඌ මොරටුවෙ.. කතා කරන්න පටන් ගන්නෙ ‍*සිගෙ පුතා කියල..
    අනික මේ බුරියක් අල්ලං විලාප තියනව..

    ඔහොම උනා ම ඕන එකෙක්ට මළ පනින එක සාධාරණයි බං

    'විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ ලංකාවේ ලොකුම කබාසිනියෝ. උන් කරන්නේ නිකන් කකා බිබී පිකට් වලට යන එක විතරයි. උන් හින්දා තමා රටේ ජාතික ධනය අපතේ යන්නේ.උන් තමා රටේ හැම ප්‍රශ්නෙකටම මුල'.
    බොරු කියන්න එපා කවුරුවත් ඒ වගේ නම් කතා කරන්නෙ නෑ..:dull:
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    malganis

    Member
    Oct 31, 2016
    398
    45
    0
    ...අපේ රටේ එවුන්...

    අනික උබලා දන්නේ නැහැ කැම්පස් එවුන් නිහඬව කරන සමාජ සේවා වැඩ. දැනගත්තත් උබලා ඒවා කියන්නේ නැහැ උඹලගේ තියන කුහක ගතිය නිසා. දුෂ්කර ප්‍රදේශ වල පාසල් වලට ගිහින්, තමන්ගේ ශ්‍රමයෙන් ඒවගේ විද්‍යාගාර,ගොඩනැගිලි හදලා දෙන ඒවා, ශ්‍රමධාන කරන ඒවා, ගුරුවරු නැති පාසල් වලට ගිහින් සාමාන්‍ය පෙළ , උසස් පෙළ සිසුන්ට සම්මන්ත්‍රණ කරන ඒවා, ලේ දන්දීම් ඇතුළු දහසකුත් දේවල් උඹලගේ ඇස් වලට පෙන්නේ නෑ..

    Kauda hutto mewa karanna kiwwe ubalata
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්

    එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.

    තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...

    lankawa diyunu weida mehema hithana ewun iddi........ lassana ganu tikak genath bala bala idapalla ethakota okkoma hari.........