~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow ane...amma ithin baninawa...

    අම්ම ඉතින් බණිනව ඇති දුව අතේ ගෙදර එන්න සල්ලි නැතිවුණොත් කියල. බයයිනෙ අම්මල.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්


    කෝ මේ සාරා?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ai eyath purse eka geniyanne...eka poddak helluwama moko wenne....

    අහ අම්මත් යනවනම් ඉතින් ඇත්ත තමයි. එහෙනම් ඔයා සම්පූර්ණ පොත් ගත්ත ම අම්ම කොහොමත් ගෙවයි. හැබැයි වැඩේ තියෙන්නෙ එනගමනුත් ඔයාට බැණුම් අහන්න වෙනවනෙ. ඒක නිසා ඒකත් හරියන්නෙ නෑ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට මුකුත් වෙන්නේ නෑ. ඔය පලා ටික කන්ඩ තියෙන්නේ :rolleyes::rolleyes::rolleyes:

    මම පලා කන්නෙ නෑ. දැම්මනම් තේරුම කියන්න :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අහ අම්මත් යනවනම් ඉතින් ඇත්ත තමයි. එහෙනම් ඔයා සම්පූර්ණ පොත් ගත්ත ම අම්ම කොහොමත් ගෙවයි. හැබැයි වැඩේ තියෙන්නෙ එනගමනුත් ඔයාට බැණුම් අහන්න වෙනවනෙ. ඒක නිසා ඒකත් හරියන්නෙ නෑ

    Ow appa...man kiyanawa man thaniyama yannam kiyala..eyata eka iwasan inna ba..ithin enawa..passe dan iwarada dan iwarada gaga innawa...kochchara kada thiyeda balanna...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි අනේ පල නොකියා පලා බෙදනවා කියල අහල නැද්ද?
    අන්න ඒකයි කිවුවේ :no::no::no:

    කිසිම සම්බන්ධයක් නැහැනෙ :rolleyes: