Ow ane...amma ithin baninawa...
අම්ම ඉතින් බණිනව ඇති දුව අතේ ගෙදර එන්න සල්ලි නැතිවුණොත් කියල. බයයිනෙ අම්මල.
Ai eyath purse eka geniyanne...eka poddak helluwama moko wenne....
එතකොට මුකුත් වෙන්නේ නෑ. ඔය පලා ටික කන්ඩ තියෙන්නේ![]()
එතකොට මුකුත් වෙන්නේ නෑ. ඔය පලා ටික කන්ඩ තියෙන්නේ![]()

Owta rawatei api...

මම පලා කන්නෙ නෑ. දැම්මනම් තේරුම කියන්න
ඇයි අනේ පල නොකියා පලා බෙදනවා කියල අහල නැද්ද?
අන්න ඒකයි කිවුවේ![]()

අහ අම්මත් යනවනම් ඉතින් ඇත්ත තමයි. එහෙනම් ඔයා සම්පූර්ණ පොත් ගත්ත ම අම්ම කොහොමත් ගෙවයි. හැබැයි වැඩේ තියෙන්නෙ එනගමනුත් ඔයාට බැණුම් අහන්න වෙනවනෙ. ඒක නිසා ඒකත් හරියන්නෙ නෑ
ඇයි අනේ පල නොකියා පලා බෙදනවා කියල අහල නැද්ද?
අන්න ඒකයි කිවුවේ![]()
ඇයි අනේ පල නොකියා පලා බෙදනවා කියල අහල නැද්ද?
අන්න ඒකයි කිවුවේ![]()
Wenna ba...........
Galapenne na...