Paw ane...oya kollanta apahasa karanna epa...oya sindu kiyana aya kollo nemei...p dial...
ඒක ඉතින් ඔයාගෙ අදහසනෙ. හැබැයි ඉතින් ඒ මිනිස්සුත් රැල්ලෙ ගහගෙන යනව. කොහෙත් වෙන්නෙ ඒකනෙ.
අනිත් එක ආදරයෙදි කවුරුත් වගේ බොළඳයි.
Paw ane...oya kollanta apahasa karanna epa...oya sindu kiyana aya kollo nemei...p dial...
Me aragonta mukuth kiyanna epa...mathakane sauronuth paraduna...oyalage elf lokkath paraduna...

එහෙනම් ඔය දුන්න හංග ගනින්. පොඩි කිණිස්සක් තියා ගනින් හදිස්සියකට

api natta sauronwa sauronwa paraddai meen kiyala![]()
Ow appa..nam mathaka thiyaganna giyama epa wenawa...

නම්නම් අපිට කොහොමත් කියවන්න අමාරු නම් තමයි තියෙන්නෙ. ඇයි අපි පවු වෙන්නෙ?
Join Date: Aug 2008
මටත් කලින් register වෙලා තියන කෙනෙක් කොහොමද අලුත් වෙන්නේ.......![]()
Ow meyane mudda aran giye...oyata ara gimly paraddana puluwan..aragon wa ba...

නම්නම් අපිට කොහොමත් කියවන්න අමාරු නම් තමයි තියෙන්නෙ.
Ai ana ekath poth 2k withara kala pennuwa...

haffo aragonta puluwan deyak naa![]()
විකුණ ගන්න ඉතිං ඕන වැඩක් කල්ලා බෑනෙ
ඒක හරි. ඒත දැන් ලංකාවෙ ත්රෙන්ඩ් එක තමයි මොනා හරි කරල විකුණ ගන්න එක. විරුද්ද වෙනවනම් කොච්චර දේවල් තියෙනව ද ඉතින්