.:: පට්ට Toilets ඔයි ::.

Matsola

Well-known member
  • Mar 18, 2017
    743
    748
    93
    සමහර ටොයිලට් දැක්කාම බෙට්ටක් දාන්න දුකයි;);)
     
    පට්ට ටොයිලට් ටිකක් බලපල්ලා
    ඕන උන් උබලගේ තැනටත් සෙට් කරගනිල්ලා :P


    1.කොදු ඇට පෙළ

    හදලා තියෙන්නේ මිනිස් කොදු ඇට පේලිය වගේ
    සියලුම පහසුකම් සහිත එකක් කියන්නේ :baffled::baffled:


    20usadi.jpg



    2.විදුරු කාමරේ වැසිකිලි

    Changsha, China වල තමා තියෙන්නේ
    විදුරු වලින් තමා වට කරලා තියෙන්නේ
    ඔයිට හොදයි ගහකට ඇල්ලුවා නම් කියල හිතෙයි :rolleyes::rolleyes::rolleyes:


    2cbu5z.jpg



    3.වීඩියෝ ක්‍රීඩා වැසිකිලි

    වීඩියෝ ක්‍රීඩා කරන ගමන් වැඩේ කරන්න තියෙන්නේ
    දැන් අහන්න එපා වැල් බලන්න බැද කියලා :angry::angry:


    2hyultt.jpg



    4.රත්තරන් වැසිකිලි


    හොන්කොන්ග් වල තියෙන මේක
    තනිකරම පිරිසිදු රත්තරන්ලු
    ඕවා නම් අපි ඕන තරම් දැක්කනේ පහු ගිය කාලේ :D:D


    2rdembp.jpg



    5.දොස්තර හු ගේ නිල් පොලිස් වැසිකිලිය

    ලක්සරි ගානට තියනව නේද :P:P:P


    jtw19x.jpg



    6.වමනේ වැසිකිලිය

    වමනේ දාන වැසිකිලි
    බාර් එකකට වගේ නම් ගින්දර නේද :yes::yes:


    2pphox1.jpg



    7.බාදුරා වැසිකිලි

    යද්දී වහුනොත් බඩුම තමා පුති...:oo::oo:


    2zpm3w7.jpg



    8.ගස් වැසිකිලි

    අපේ උන් හොයන්නෙම ගස් නේ වැඩේට
    ඔන්න එහෙම උන්ට නම් නියමයි :confused::confused:


    2i27ew3.jpg



    9.මාළු ටැංකි වැසිකිලි

    සෙල්ලම් නෙමෙයි පුතේ
    පිරන්හාවෙක් එහෙම සෙට් උනොත් :no::no::no:


    2r7tvsj.jpg



    10.සින්ක් වැසිකිලි

    අපේ අයියලා හදිස්සියට
    ඒක පාරක් හරි සින්ක් එකට අල්ලනවනෙ
    එහෙම පුතයලට මේක නියමෙට හිටියි :love::love:


    2czrrrp.jpg




    11.විදුරු වැසිකිලි

    මේකේ නම් ගතියක් තියනවා
    හැබැයි බෝකක් සෙට් උනොත් නම් ආය
    පිස්සු හැදෙයි :dull:


    jikrxj.jpg




    අපි යනවා පුති..
    කොමෙන්ටුවක්වත් කොටාගෙන යමල්ලා :rofl:
    Ela ban.thx
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes::yes:
    :yes::yes:
    මේකනම් පට්ටයි.පොඩි ඉඩක ඔක්කෝම කරගන්න පුලුවන්.
    ආසයි නෙහ්හ්:rofl:
    patta bro...TFS..+
    :yes::yes:
    :yes::yes:
    පට්ට මචං :)
    :love::love:
    A. සිරියා;21558068 said:
    හම්මට. මූත් හොයාගන්න දේවල් :rolleyes:
    :P:P
    ඉයා හලෝ :P +
    :baffled::baffled::baffled:
    bump + ADDED
    :love::love:

    :love::love:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ko mukut penna nane

    patta rep ++

    renda barakuth awa ban


    REP 6 ADD

    සමහර ටොයිලට් දැක්කාම බෙට්ටක් දාන්න දුකයි;);)

    Ela ban.thx

    TFS
    Rep add​

    thanks machanla reply walata:)