yah yah




pics penne natthe mata witharada?

Ela ban.thxපට්ට ටොයිලට් ටිකක් බලපල්ලා
ඕන උන් උබලගේ තැනටත් සෙට් කරගනිල්ලා
1.කොදු ඇට පෙළ
හදලා තියෙන්නේ මිනිස් කොදු ඇට පේලිය වගේ
සියලුම පහසුකම් සහිත එකක් කියන්නේ
![]()
2.විදුරු කාමරේ වැසිකිලි
Changsha, China වල තමා තියෙන්නේ
විදුරු වලින් තමා වට කරලා තියෙන්නේ
ඔයිට හොදයි ගහකට ඇල්ලුවා නම් කියල හිතෙයි
![]()
3.වීඩියෝ ක්රීඩා වැසිකිලි
වීඩියෝ ක්රීඩා කරන ගමන් වැඩේ කරන්න තියෙන්නේ
දැන් අහන්න එපා වැල් බලන්න බැද කියලා
![]()
4.රත්තරන් වැසිකිලි
හොන්කොන්ග් වල තියෙන මේක
තනිකරම පිරිසිදු රත්තරන්ලු
ඕවා නම් අපි ඕන තරම් දැක්කනේ පහු ගිය කාලේ
![]()
5.දොස්තර හු ගේ නිල් පොලිස් වැසිකිලිය
ලක්සරි ගානට තියනව නේද
![]()
6.වමනේ වැසිකිලිය
වමනේ දාන වැසිකිලි
බාර් එකකට වගේ නම් ගින්දර නේද
![]()
7.බාදුරා වැසිකිලි
යද්දී වහුනොත් බඩුම තමා පුති...
![]()
8.ගස් වැසිකිලි
අපේ උන් හොයන්නෙම ගස් නේ වැඩේට
ඔන්න එහෙම උන්ට නම් නියමයි
![]()
9.මාළු ටැංකි වැසිකිලි
සෙල්ලම් නෙමෙයි පුතේ
පිරන්හාවෙක් එහෙම සෙට් උනොත්
![]()
10.සින්ක් වැසිකිලි
අපේ අයියලා හදිස්සියට
ඒක පාරක් හරි සින්ක් එකට අල්ලනවනෙ
එහෙම පුතයලට මේක නියමෙට හිටියි
![]()
11.විදුරු වැසිකිලි
මේකේ නම් ගතියක් තියනවා
හැබැයි බෝකක් සෙට් උනොත් නම් ආය
පිස්සු හැදෙයි
![]()
අපි යනවා පුති..
කොමෙන්ටුවක්වත් කොටාගෙන යමල්ලා
bump


බෙන් 10;21556116 said:bump


Tfs ++






patta


THANKS FOR SHARING




tfs+


bump


ආසයි නෙහ්හ්මේකනම් පට්ටයි.පොඩි ඉඩක ඔක්කෝම කරගන්න පුලුවන්.

patta bro...TFS..+


Bump


පට්ට මචං![]()


A. සිරියා;21558068 said:හම්මට. මූත් හොයාගන්න දේවල්![]()


ඉයා හලෝ+



bump + ADDED


rep+




කාලෙකින්

Rep added

add rep 9+

PIXU




රෙන පුකට මොන කැටයම්ද![]()




TFS!!!


ko mukut penna nane
patta rep ++
renda barakuth awa ban
bump
REP 6 ADD
සමහර ටොයිලට් දැක්කාම බෙට්ටක් දාන්න දුකයි![]()
Ela ban.thx
TFS
Rep add
