Onna ahenm Personel Loan

chanaka

Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    Machan interest ate aka kiyada?

    salary aka wage kiyak denawada?

    salary 15000 ත් 20000 අතර වත් වෙන්න ඕනේ මට මතක හැටියට executive කෙනෙක් වෙන්න ඕනේ 15% පොලිය දැන් මම ගෙවන්නේ office එකටම ඇවිත් form පුරෝගනී මම ගත්ත නිසා කියන්නේ මම ගත්තේ 11.5% පොලිය පස්සේ වැඩි උනා මම fix දැම්මේ ඒ උනාට උන් අලුතෙන් form එකක් උන් branch එකට ගිහින් පුරෝනවා පස්සේ signature ගන්න එනවා එක නිසා ගන්නවා නම් පොඩ්ඩක් එකට අවදානය දාපන් අනිත් අවාසි වැඩේ තමා Loan ගත්තට පස්සේ උබ හිතහන් උබට වැඩිපුර ගණක් අතට හම්බ උනාට කියලා එක අපිට Loan එකට ගෙවන්න බැ ගෙවනවා නම් සම්පුර්ණ Loan එක ගෙවන්න ඕනේ ඒමදිවට 10000 අමතර ගන්නවා loan settlement එකට එකයි දුක... උබට amex credit card එකකුත් දෙයි පස්සේ මේ දේවල් මම Loan එක ගද්දි තිබුන දේවල් සමහර විට වෙනස් වෙලා ඇති :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    salary 15000 ත් 20000 අතර වත් වෙන්න ඕනේ මට මතක හැටියට executive කෙනෙක් වෙන්න ඕනේ 15% පොලිය දැන් මම ගෙවන්නේ office එකටම ඇවිත් form පුරෝගනී මම ගත්ත නිසා කියන්නේ මම ගත්තේ 11.5% පොලිය පස්සේ වැඩි උනා මම fix දැම්මේ ඒ උනාට උන් අලුතෙන් form එකක් උන් branch එකට ගිහින් පුරෝනවා පස්සේ signature ගන්න එනවා එක නිසා ගන්නවා නම් පොඩ්ඩක් එකට අවදානය දාපන් අනිත් අවාසි වැඩේ තමා Loan ගත්තට පස්සේ උබ හිතහන් උබට වැඩිපුර ගණක් අතට හම්බ උනාට කියලා එක අපිට Loan එකට ගෙවන්න බැ ගෙවනවා නම් සම්පුර්ණ Loan එක ගෙවන්න ඕනේ ඒමදිවට 10000 අමතර ගන්නවා loan settlement එකට එකයි දුක... උබට amex credit card එකකුත් දෙයි පස්සේ මේ දේවල් මම Loan එක ගද්දි තිබුන දේවල් සමහර විට වෙනස් වෙලා ඇති :rolleyes::rolleyes::rolleyes:

    ammo ganne na ehenum //// atin kaala harak balanna wena scne ekak ne ban
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    mn thama probation 6month complete another 6month to go 65 basic.
    loan ekak denna puluwanda ahapan :dull:

    puluwan ban, uba permanent nam company eka prasidda ekak nam gemak naha ban personnel loan ganna :)

    16% interest mu denawa kiyanne eka tikak wediy, commercial 15.5% wage yanne, HNB 15% , eta aduwen gannat puluwan.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,444
    4,449
    113
    apita banku valin loan denne na ban.loan denneth salli thiyena un hoyala. meka maha asadarana lokayak :baffled: