Onna ahenm Personel Loan

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    machan mage yaluwek innwa pora wada karanne NATION TRUST BANK eke u karanne personel loans bn kata hari loan ekak ganna one nm mata plwn bn uta kyl wade karala denna kawuru hri awshaya knk inwanm mata PM karahn :yes::yes::yes:
     
    • Like
    Reactions: Randima3000

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    loan bump thawa dapan sudusukam ehema loan ganna awama aadayama, monahari tybba onada anam manam ona ekek innawanam pm karai
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    ඔය කැරි බැංකුව මගෙ ලෝන් එක රෙජෙක්ට් කරල තිබ්බ. ඔක්කොම requirements උඩින්ම complete වෙලා තියෙද්දි රෙජෙක්ට් කරෙ. බැන්ක් එකේ අදුරන එකෙක් ඉදලත් කරගන්න බැරි උනා. මාස 6කින් ආයේ ට්‍රයි කරන්න කියලා ලෙටර් එවලා තිබ්බා.

    Bump anyway
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,486
    186
    63
    Galle

    ඕකම මටත් උනා සතියකට කලින්, කියල වැඩක් නෑ, Documnets , Other Requirements ඔක්කොම හරි, අන්තිමට කිව්වේ කඩෙ photos යවන්න ලැජ්ජයි A/C නෑ, හැඩ මදී...... ඔන්න ඔයි වගේ කතා, සාමන්‍ය අයට සලකන බැංකුවක් නෙවේ, පට්ට සල්ලි තියන කෙනෙක්ටනම් පස්සෙන් එනව මුන්, වෙනදා OD කරන උන් එදා OD නොකර, cheque එකක් return කරලා ලොන් එක reject කලා. මුලදි කිව්වේ ඕන තරමක් දෙන්නම් කියලා. ලොකු සල්ලියක් නෑ කියල දැනගත්තහම ඔකයි කලේ....
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,111
    113
    Leasing World
    ඕකම මටත් උනා සතියකට කලින්, කියල වැඩක් නෑ, Documnets , Other Requirements ඔක්කොම හරි, අන්තිමට කිව්වේ කඩෙ photos යවන්න ලැජ්ජයි A/C නෑ, හැඩ මදී...... ඔන්න ඔයි වගේ කතා, සාමන්‍ය අයට සලකන බැංකුවක් නෙවේ, පට්ට සල්ලි තියන කෙනෙක්ටනම් පස්සෙන් එනව මුන්, වෙනදා OD කරන උන් එදා OD නොකර, cheque එකක් return කරලා ලොන් එක reject කලා. මුලදි කිව්වේ ඕන තරමක් දෙන්නම් කියලා. ලොකු සල්ලියක් නෑ කියල දැනගත්තහම ඔකයි කලේ....

    ane mnda bn mm e gananm loku details dnna
     
    banchi2009

    Junior member
  • Jul 13, 2009
    44
    2
    8
    ඔය කැරි බැංකුව මගෙ ලෝන් එක රෙජෙක්ට් කරල තිබ්බ. ඔක්කොම requirements උඩින්ම complete වෙලා තියෙද්දි රෙජෙක්ට් කරෙ. බැන්ක් එකේ අදුරන එකෙක් ඉදලත් කරගන්න බැරි උනා. මාස 6කින් ආයේ ට්‍රයි කරන්න කියලා ලෙටර් එවලා තිබ්බා.

    Bump anyway

    Ow ban oya wesa ballo matath okama kara..nikan rastiyadu una. man nam hodata kiyala awe unta.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,486
    186
    63
    Galle
    Ow ban oya wesa ballo matath okama kara..nikan rastiyadu una. man nam hodata kiyala awe unta.

    ow ban niyameta rasthiyadu karanawa, lassanama wade kiyanne credit manager kaaraya mage eke title report eka aran giyaama lawyer wa 1st time dakala thiyenne :D. mun jaraama bankuwak maasa 4k withara adda loan eka dennam kiyala, bank eken karanna ona wadath kale api unta time madi wada wadi kiyala. laksha 30 unath kiyala kiwwe mulin, title report ekath ok welaaa awata passe reject kale