කොල අතු ඇදන් නටන්න ඕන , නැත්නම් ඉෆෙක්ට් එක අඩු වෙනවා


මොනව ඇන්දාම මොකද මහන්සි වෙලා නටන වනම් රැහේට නෙ ආඩම්බර


දැන් අපි ඒක නටන්නේ fun එකට අනේ.. ඉස්සර වගේ ඉෆෙක්ට් එකක් නෑ දැන් කොච්චර නැටුවත්...
![]()





එහෙම කෙරුවත් කරන්නේ කුමාරයියානේ![]()
meka echchara watinawada![]()
ඒ කොහොමෙයි එහෙම කියන්නේ? ලියල තියෙනවැයි?![]()
උගෙන් ගාස්තු ඉල්ලන්ඩ උබ කවුද![]()
දාන්න පහක් බ්රෝ ආ මට අදුර ගන්න බැරිවුනා විස්ණු ගරුසා දොරටු පාල උන්තමයනෙ මේ
wingadiyen leviosa ah dan hodai![]()
