~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
අනා කැකුළි ඉන්නවද : බිම පෙරළි සිනා
මං මේ සෝකෙන් හිටියෙ මළා කියලා . හදුන් පෙත කී ගානවා තාම
අරකා කීවෙ ඇමී..ඩා

අන්න ඒකා තමයි.. ගමම බලාගෙන ඉන්නේ අහු වෙනකම්.. :confused::confused::confused:
 
හයියූ චන්දෙ ඉල්ලනව කියන්නෙ අද කාලෙ කරන ලොකුම මෝඩ වැඩක්

මිනිස්සු සලකන්නේ ඒකටනෙ, දැක්කේ නැත්ද මැයි පෙළපාලි වල ජනතාව රොද බැන්ද හැටි

මේ කියපං කො මට තව අවුරුදු 10කින් වෙන්නෙ කියලා.
 
අන්න ඒකා තමයි.. ගමම බලාගෙන ඉන්නේ අහු වෙනකම්.. :confused::confused::confused:

කෙළිට මුකුත් හිංසාවක් කල්ලා තිබුනනෑ නෙ .. කරවල වගේ වේලිලද තිබ්බේ..

මගේ මකර පැනල ගියා,, ඌද දන්නෑ ඔය නොසන්ඩාල වැඩේ කරේ