~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
කොල අතු ඇදන් නටන්න ඕන , නැත්නම් ඉෆෙක්ට් එක අඩු වෙනවා

දැන් අපි ඒක නටන්නේ fun එකට අනේ.. ඉස්සර වගේ ඉෆෙක්ට් එකක් නෑ දැන් කොච්චර නැටුවත්...:dull::dull:

මොනව ඇන්දාම මොකද මහන්සි වෙලා නටන වනම් රැහේට නෙ ආඩම්බර

:yes::yes:
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උගෙන් ගාස්තු ඉල්ලන්ඩ උබ කවුද :frown::P

    :D දාන්න පහක් බ්‍රෝ

    ආ මට අදුර ගන්න බැරිවුනා විස්ණු ගරුසා දොරටු පාල උන්තමයනෙ මේ

    අන්න එහෙම පුතුනි... දැන් සමාව ගන්න රට බෝතල් පහක් ගිහින් පිටිපස්සේ වලෙන් තියන්න