ඔව් ඔව්. මට මතක විදියට 2011 විතර.
Elakiri server එක සම්පූර්ණයෙන් down වෙලා තිබ්බා මාස තුනක් විතර.
ඒ කාලෙ කට්ටිය චැට් කලේ Elakiri facebook page එකේ තමයි.![]()
මාර මෙව්වා මතකයක්නෙ තියෙන්නෙ රෙක්සෝනා..මට නම් දවල්ට කාපු එකත් මතක නෑ
ඔව් ඔව්. මට මතක විදියට 2011 විතර.
Elakiri server එක සම්පූර්ණයෙන් down වෙලා තිබ්බා මාස තුනක් විතර.
ඒ කාලෙ කට්ටිය චැට් කලේ Elakiri facebook page එකේ තමයි.![]()
සාරාට ඔය සරමා බැද ගත්තනම් හොද නැතිද?සාරයි ස්රමයි නම් දෙකත් එක වගේ දෙන්න ගොනයි කරත්තෙයි වගේ ගැලපෙයි යස අගේට![]()

ලාදුරුනම් මන් දන් නැමට හිතුනා දැලි වලදක් වගේ ඉන්න සාරයි පරන හඩු සරමක් අදින සරමයි හොදට ගැලපෙයි කියලා![]()

කවුද බං මේ සරා....... අනේ මන්දා සරාව දන්නැති නිසා මාව සමාජයෙන් කොන් වෙයිද කියලත්
වෙලාවකට බය හිතෙනවා

නියමයිඉගෙන ගන්න එක ඇතාරලම නෑ....මගේ වියදම කවර් කර ගන්න පොඩි සයිඩ් බිස්නස් එකකට යන්න හිතන් ඉන්නෙ...

සිත නිවන කතා..Oyata irisiyai ne....oyata kellek labenna kalin mata kollek labena nisa![]()

ලාදුරුනම් මන් දන් නැමට හිතුනා දැලි වලදක් වගේ ඉන්න සාරයි පරන හඩු සරමක් අදින සරමයි හොදට ගැලපෙයි කියලා![]()
මාර මෙව්වා මතකයක්නෙ තියෙන්නෙ රෙක්සෝනා..මට නම් දවල්ට කාපු එකත් මතක නෑ

Ow ane...pissu hodama ekak...ara makkage rachanawa wage..kohen hari gihin enne lankawe kello hoda na kiyana eka lagata...man nam hithanne miniha wife gen kala bila inna try karala eka waraduna nisa mano loke natanawa..
ඒ මොහොකට ද?
වලදකින්වත් මට පහර නොදෙයි කියලා කන්ෆර්ම් කරන් තමා එන්නේ
ඊතලේ ඕකගෙ කටෙන් ගහලා අනිත් පැත්තෙන් අරන් යටින් යටින් ගින්දර දාන්නෝනෙ
මෙතන ජාතික සමගිය නැති කරන අහිකුණ්ඨිකය. සරමා නෙමේ ඕකා අමුඩයා

Oyata irisiyai ne....oyata kellek labenna kalin mata kollek labena nisa![]()

මං දන්නේ ඔයා ඌ ගැන දීපු සමරිය විතරයි .. මට කෝමත් ඔය ඉන්දියන් රෙනගුලා පෙන්නන්න බෑ
Eyage post kiyawanawata wada hodai hitan ge kathawak ahan innawa...
නැ අම්මලා ඉන්න ගෙවල් වලට මන් උපාසකයා වගේ එන්නේ.ඔය ඉන්නවනම් ඊතල ටික ගේන්න ඔනනේBayai ne mata thama...

ශර්මට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ.
එක දවසකට ධනූ බඳිනව කියනව ශර්මව
එක දවසකට සාරා බඳිනව කියනව ශර්මව
තව කවුරු කියනව ද කියල ඇපි දැකල නෑ![]()
ඔයාගෙ කොණ්ඩෙ වර්ණ කරන්න ද?
නැ අම්මලා ඉන්න ගෙවල් වලට මන් උපාසකයා වගේ එන්නේ.ඔය ඉන්නවනම් ඊතල ටික ගේන්න ඔනනේ![]()
කොල්ලොන්ට කොන්ඩෙ පාට කරන පැශන් එක හරි නෑ කියලා මට හිතෙන්නේ. ඒත් කෙල්ලෙක් ලාවට ටින්ට් එකක් ගහනවට මං නං අකමැති නෑ.. පොස් වෙන හින්දා නෙවෙ ..වෙනසකට