~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
සාරාට ඔය සරමා බැද ගත්තනම් හොද නැතිද?සාරයි ස්‍රමයි නම් දෙකත් එක වගේ දෙන්න ගොනයි කරත්තෙයි වගේ ගැලපෙයි යස අගේට:D:D:D

නෑ.. ඒකට ගැලපෙන්නේ ලාදුරු හැදිච්ච කබර සුද්දියක්... sara කොච්චර ෂෝයි කෙල්ලෙක්ද..
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ.. ඒකට ගැලපෙන්නේ ලාදුරු හැදිච්ච කබර සුද්දියක්... sara කොච්චර ෂෝයි කෙල්ලෙක්ද..
    ලාදුරුනම් මන් දන් නැමට හිතුනා දැලි වලදක් වගේ ඉන්න සාරයි පරන හඩු සරමක් අදින සරමයි හොදට ගැලපෙයි කියලා:baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මල්වත්ත සර්වරයා ඩවුන් වෙලා ෆේස් බුක් එකෙත් ඇදන් ගියාලු නේද
    ඔව් ඔව්. මට මතක විදි‍යට 2011 විතර.

    Elakiri server එක සම්පූර්ණ‍යෙන් down වෙලා තිබ්බා මාස තුනක් විතර. :rolleyes:
    ඒ කාලෙ කට්ටි‍ය චැට් කලේ Elakiri facebook page එකේ තම‍යි. :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ.. ඒකට ගැලපෙන්නේ ලාදුරු හැදිච්ච කබර සුද්දියක්... sara කොච්චර ෂෝයි කෙල්ලෙක්ද..

    කවුද බං මේ සරා....... අනේ මන්දා සරාව දන්නැති නිසා මාව සමාජයෙන් කොන් වෙයිද කියලත්
    වෙලාවකට බය හිතෙනවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද බං මේ සරා....... අනේ මන්දා සරාව දන්නැති නිසා මාව සමාජයෙන් කොන් වෙයිද කියලත්
    වෙලාවකට බය හිතෙනවා
    උබ සාරා ලාන්ස් දන් නැද්ද?ඇසසින්ස් ලිග් එකේ නිසා අල් ගුල් එක්ක අර මෙවවා එකක් තිබ්බේ එයා:baffled::baffled:
     

    :lol::lol:ඔන වෙලාවකට මගෙන් ඊතල පාරකුට් ඔය සරමා වෙනුවෙන් දෙන්නම්:yes::yes::yes:

    ඊතලේ ඕකගෙ කටෙන් ගහලා අනිත් පැත්තෙන් අරන් යටින් යටින් ගින්දර දාන්නෝනෙ
    මෙතන ජාතික සමගිය නැති කරන අහිකුණ්ඨිකය. සරමා නෙමේ ඕකා අමුඩයා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අනිවා. ඕක උඹ තේරුම් අරන් ඉන්න එකම ලොකු දෙ‍යක්. :D


    ඉගෙන ගන්න එක ඇතාරලම නෑ....මගේ වියදම කවර් කර ගන්න පොඩි සයිඩ් බිස්නස් එකකට යන්න හිතන් ඉන්නෙ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me too
    mageth wedima post thiyenne mekei radio thread walai witharai :baffled::baffled::baffled:

    රේඩියෝ ත්‍රේඩ්වලනම් මගෙත් සෑහෙන පෝස්ට් තියෙනව. ඒවත් නිකන් මල් වතු වගේ තමයි ඉතින්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට අහුවෙයන්කො ඔය හිඟන සරමා. මකරව රිලීස් කරනවා ඔයිල් නැතුව ඩීප් ෆ්‍රයි කරන්න.. අපේ මේ නංගිලගෙ මෙව්වා එක වැඩි කරන ගොං සරමා

    Ow ane...pissu hodama ekak...ara makkage rachanawa wage..kohen hari gihin enne lankawe kello hoda na kiyana eka lagata...man nam hithanne miniha wife gen kala bila inna try karala eka waraduna nisa mano loke natanawa..
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊතලේ ඕකගෙ කටෙන් ගහලා අනිත් පැත්තෙන් අරන් යටින් යටින් ගින්දර දාන්නෝනෙ
    මෙතන ජාතික සමගිය නැති කරන අහිකුණ්ඨිකය. සරමා නෙමේ ඕකා අමුඩයා
    :lol::lol::lol::lol: