ගෙදර ගිහින් එයි



දැන්නම් කට්ටිය මොනා කරනව ද දන්නෙ නෑ

ඇයි සරා කොහේද ගිහින් තියෙන්නේ?
ජොගින් කරන්න ගිහිල්ලද?
සරා එනෙකොට මම ගිහිල්ලා ඉඳියි
මොකෝ මේකේ බැටරි බැහැලද ස්ලෝව් වෙලා තියෙන්නෙ![]()


අදත් වයිෆ් ආව කියල දුවන්න ද හදන්නෙ?![]()

exam එකක් තියෙනවා May අන්තිම.. ඒ නිසා වැඩිය මේ පැත්තේ එන්න වෙන්නේ නෑ..
ane manda.server eka awl kiyala thamai kiwweසර්වරේට මක් වෙලාද![]()
උබ තරිදුගෙන් ඉල්ලගෙන් ප්රෝග්රෑම් එකක් කරපංකෝ![]()


හෙනයා;21569909 said:ඇති වයිෆෙක් නෑ බන්..exam එකක් තියෙනවා May අන්තිම.. ඒ නිසා වැඩිය මේ පැත්තේ එන්න වෙන්නේ නෑ..
![]()
![]()
Ochchara dura yanna epa..man dan aye yana gaman..innako man wisthaare dnna...
ane manda.server eka awl kiyala thamai kiwwe