~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D:D:D

    ඇයි සරා කොහේද ගිහින් තියෙන්නේ?
    ජොගින් කරන්න ගිහිල්ලද?

    සරා එනෙකොට මම ගිහිල්ලා ඉඳියි

    අද දවස ම එහෙ මෙහෙ ගියා කියල තමයි තියෙන්නෙ.

    8 විතර එයිනෙ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,858
    17,022
    113
    Kottawa
    අදත් වයිෆ් ආව කියල දුවන්න ද හදන්නෙ? :rofl:

    ඇති වයිෆෙක් නෑ බන්.. :(:( exam එකක් තියෙනවා May අන්තිම.. ඒ නිසා වැඩිය මේ පැත්තේ එන්න වෙන්නේ නෑ.. :( :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙනයා;21569909 said:
    ඇති වයිෆෙක් නෑ බන්.. :(:( exam එකක් තියෙනවා May අන්තිම.. ඒ නිසා වැඩිය මේ පැත්තේ එන්න වෙන්නේ නෑ.. :( :(

    එළ එළ එහෙනම් පාඩම් කරල හොඳට කරන්න