~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    koheda ara garusa bothaleta pawa denawane :angry:
    :angry::angry::frown::frown:
    ගරුසා හොරා මට අතටම අහුවෙලා දවසක් කිවනෙ ගෙදරින් ගෙනාපු ප්ලේන්ටි බොනව කියල. :angry:

    බෑ කරන්න දැන් දෙවතාවියොත් වැඩියි, සයෝ, ඩොලේ මදිවට දැන් සාරා, ධනු ඔක්කොම හතරයි නෙ. වියදම වැඩියි සාමාජික මුදල් වැඩිකරන්න වෙනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    50,000 ගහමු එහෙනං ඉක්මනට රෙප් එකකුත් වැඩිවෙනවනේ :yes: හා කමෝන්.. කමෝන්.. තව 1,500යි ඔහොම යන් ඔහොම යන්..:rofl:

    මං ත්‍රේඩ් බැලුවහම 50000 ගහල තියෙන්නෙ 2010. ආයිත් ගහන්න වෙනව එතකොට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගරුසා හොරා මට අතටම අහුවෙලා දවසක් කිවනෙ ගෙදරින් ගෙනාපු ප්ලේන්ටි බොනව කියල. :angry:

    බෑ කරන්න දැන් දෙවතාවියොත් වැඩියි, සයෝ, ඩොලේ මදිවට දැන් සාරා, ධනු ඔක්කොම හතරයි නෙ. වියදම වැඩියි සාමාජික මුදල් වැඩිකරන්න වෙනව.

    ටැක්ස් එකක් හදුන්වා දෙමු
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ගරුසා හොරා මට අතටම අහුවෙලා දවසක් කිවනෙ ගෙදරින් ගෙනාපු ප්ලේන්ටි බොනව කියල. :angry:

    බෑ කරන්න දැන් දෙවතාවියොත් වැඩියි, සයෝ, ඩොලේ මදිවට දැන් සාරා, ධනු ඔක්කොම හතරයි නෙ. වියදම වැඩියි සාමාජික මුදල් වැඩිකරන්න වෙනව.
    :yes::yes::yes::yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගරුසා හොරා මට අතටම අහුවෙලා දවසක් කිවනෙ ගෙදරින් ගෙනාපු ප්ලේන්ටි බොනව කියල. :angry:

    බෑ කරන්න දැන් දෙවතාවියොත් වැඩියි, සයෝ, ඩොලේ මදිවට දැන් සාරා, ධනු ඔක්කොම හතරයි නෙ. වියදම වැඩියි සාමාජික මුදල් වැඩිකරන්න වෙනව.

    මම දැන් අමධප්ය සංගමේ... රට ඒවා විතරයි බොන්නේ :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉස්සෙල්ලම ගහන්නෙ මැහි බද්දක් :yes: මේ දේවාලේට මැස්සෝ උස්සන් එන උන්ට තමා ඒක ගහන්නෙ :P

    :rofl::rofl: ඒකනම් මරු බද්ද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැසයන හිරු අඩැසි සඳට
    රහස් කියනවා
    සඳ ආදරයෙන් අහස පුරා
    රටා මවනවා........

    සිත් දැහැනේ රැඳී තිබුනු
    නෙත් දැහැනේ ගලා හැළුනු
    මියැදෙන්නට බලා හිඳපු
    ආදරයද මේ.........
    හිරු රහසින් කියා දුන්නු
    ආදරයද මේ........

    නිල් කටරොළු නිල නැහැවුණු
    මල් බර මුදු සුව රැඳවුණු
    තොල්පෙති මල් ඵලදාලන
    ආදරයද මේ......
    නුඹ රහසේ කියා දුන්නු
    ආදරයද මේ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දැන් අමධප්ය සංගමේ... රට ඒවා විතරයි බොන්නේ :baffled:

    එතකොට වෙන්නෙ අමධ්‍යපද පොඩි කොලුවො? ඇයි රට ඒව බිවුව ම වෙරිවෙන්නෙ නැද්ද? :rofl: