~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුදු අක්කේ යන්න එපා :no:

අපේ අස්මි අක්කට එක එක කතා කියන්නේ කවුද :angry: මරාගෙන මැරෙනව යකෝව් :angry:

අන්නේ මගේ කටුසු පැටියා..:love::love::D
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හයියූ...උබල හදන්නෙ මගෙ අනාගතය අදුරු කරන්නද

අනාගතේ අදුරු කරන්න..
ඇයි තෝ හිතුවද අපි හෙට ඇවිල්ලා තොගේ ගෙදර කරන්‍ට් එක කපල යනව කියල..