~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඒකනේ කියන්නේ අපි මේ සහෝදර පෙමින් වෙලිලා ඇඹරිල දරන ගහගෙන ඉද්දි පැණි හැලෙන්න කොහොමත් විදිහක් නෑ. :no:

උඹ පොඩි කට්ටක් නෙමේනේ මිනිහෝ කන්නේ සහෝදරකම් කරන්න..
තනිකරම තෝ මුචලින්ද වගේ වෙලානේ..
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සදහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ඇමතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කරන්නේ පුත් චතුර සේනාරත්න ඇතුළු පිරිසක් සමග එහි ගිය ඇමතිවරයා මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
    ඇමතිවරයා දැනට වසරකට පෙර මවුන්ට් එලිසබෙත් රෝහලේදී බයිපාස් හෘද සැත්කමකට ද භාජනය කෙරිණි. මවුන්ට් එලිසබෙත් රෝහල ලෝකයේ මිල අධිකම රෝහල් අතරින් එකක් වෙයි. මෙරට සෞඛ්‍ය ඇමතිවරයා මෙරට රෝහල් පද්ධතියෙන් ප‍්‍රතිකාර නොගෙන විදෙස් ගතවීම ගැන විවිධ පාර්ශව වලින් පසුගිය කාලය පුරා දිගින් දිගටම විවේචන එල්ල කරනු ලැබීය.
    පෙරේදා (01) දා එජාප මැයි රැලිය අමතමින් රාජිත සේනාරත්න ඇමතිවරයා දැඩි ආවේගශීලී, උද්වේගකර කතාවක් ද පවත්වනු ලැබීය.

    meka atthda
    http://www.colombotoday.com/33083-232633/
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :yes::yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ පොඩි කට්ටක් නෙමේනේ මිනිහෝ කන්නේ සහෝදරකම් කරන්න..
    තනිකරම තෝ මුචලින්ද වගේ වෙලානේ..

    බෝ වගේ ගල් හදවතක් තියෙන එකෙක්ට තේරෙනවද සහෝදර පෙම ගැන. රතු රාමුවා..:angry:

    මුචලින්ද කියන්නෙත් අපේ දුරින් නෑයෙක් තමා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බෝ වගේ ගල් හදවතක් තියෙන එකෙක්ට තේරෙනවද සහෝදර පෙම ගැන. රතු රාමුවා..:angry:

    මුචලින්ද කියන්නෙත් අපේ දුරින් නෑයෙක් තමා.
    මටත් සැකයි උබේ සහෝදර පෙම ගැනනම් සහෝදර වෙස් ගත්ත පැනියෙක්ද දන් නැ:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මටත් සැකයි උබේ සහෝදර පෙම ගැනනම් සහෝදර වෙස් ගත්ත පැනියෙක්ද දන් නැ:P:P

    උඹ තමා මේකේ ඉන්න ලොකුම පැණියා :angry:

    මේ දේවාල බිමේ වැටිලා තියෙන පැණි බින්දු සීයකින් අනූ නවයක්ම හලලා තියෙන්නෙ උඹ, මම වගකීමෙන් කියන්නේ :angry: