~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    අපි නං පාවිච්චිය සිග්නල් :D දොස්තර අන්කල් කියන්නේ ඒවගෙන් මැද්දම දත් මුතු වගේ බැබලෙනවා කියල.
    ado ehenm ube dath tika galo ganna one muthu kiwwane
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    matath okamai une oi
    adu gane eka district eke unwath denan hitiye giyama thama dena gaththe :P

    උන්වනම් දන්නවා ටිකක්, ඒ වුනාට උන්ගේ යාලුවෝ ඉන්නවානෙ හොද ෆිට්, එතකොට මම වගේ ඉන් නතින් :sorry::(
     
    අපි නං පාවිච්චිය සිග්නල් :D දොස්තර අන්කල් කියන්නේ ඒවගෙන් මැද්දම දත් මුතු වගේ බැබලෙනවා කියල.

    ඔය දත් කිඹුල්ලු කියන්නෙ බොරුද කොහෙද .. කිස්ට් මාම නම් බොරු කියන්නෑ,, කන්න කන්න ආස හිතෙනවා