~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ආචර් පැනි හලන්නේ හිතෙ අවුලත් යන්න එක්ක ආතල් එකට තෝ පැනි හලන්නේ උපන් කුපාඩිකමට:P:P:rofl:

ඊයෙ අපි දෙන්න මොනව හරි කතා කරාද ,, විභාජනයක් ගැන.. මං ඒ හීනෙන්,,
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෝනද මතක් කරේ.. එහෙනම් සුභ පැතුම් .. අද හම්බෙයි කෝටාල් එක

    නෑ නෑ.. නිකමට ලු කිව්වේ....:baffled::baffled: එහෙම අමතක වෙයිද මගේ නිදහස නැතිවෙච්ච දවස ලේසියෙන්..:baffled::baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඊයෙ අපි දෙන්න මොනව හරි කතා කරාද ,, විභාජනයක් ගැන.. මං ඒ හීනෙන්,,
    ඔව් මචන් කතා කලා ඇමීබාගේ දිවිතින් විභාජනය සහ ජිවන චක්‍රය ගැන.හිනෙන් වගේ මතකයි:D