අද නම් ආයෙ එන්නෙම නෑවෙනස් කම් කරනවා මට
ඔව් ඔව් කවුද මේ පොඩිඑ කාට වෙනස්කම් කරන්නේ
, අද නම් ආයෙ එන්නෙම නෑවෙනස් කම් කරනවා මට
, දරුවෝ කියක් ඉන්නවද මාමි!!හැපි ඇනිවසරි ඔන්න එනම්!!හායි..
අදට මම පවුල් වෙලා අවුරුදු 5 ක් ලු...![]()

ආචර් පැනි හලන්නේ හිතෙ අවුලත් යන්න එක්ක ආතල් එකට තෝ පැනි හලන්නේ උපන් කුපාඩිකමට![]()
නෝනද මතක් කරේ.. එහෙනම් සුභ පැතුම් .. අද හම්බෙයි කෝටාල් එක

එහෙම අමතක වෙයිද මගේ නිදහස නැතිවෙච්ච දවස ලේසියෙන්..


happy mewwa ekak wewa
ubata oka amathaka una hinda wipare kosu parak dunna neh![]()


යකූ නොකා නොබි මල් කැඩුවට දැන් මමද වැරදිow ara balagena thiyena widiya penawa
e deriwita dn gastritis![]()


Butter pata 2k kamak nadda...
ඔව් මචන් කතා කලා ඇමීබාගේ දිවිතින් විභාජනය සහ ජිවන චක්රය ගැන.හිනෙන් වගේ මතකයිඊයෙ අපි දෙන්න මොනව හරි කතා කරාද ,, විභාජනයක් ගැන.. මං ඒ හීනෙන්,,

heta ude yanawa![]()
නෑ නෑ.. නිකමට ලු කිව්වේ....එහෙම අමතක වෙයිද මගේ නිදහස නැතිවෙච්ච දවස ලේසියෙන්..
![]()
