~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නැන්දේ නැන්දම කියන්න කෙල්ලෙක් ඕවා ඔක්කෝම කලේ නැත්නම් ජීවwත් වෙලා වැඩක් නැද්ද :D:D

    na man ehema kiyan na. man oya kiwa deta tikak witara ekagai. pirisiduwa inna lassana katha ona kenekta puluwan. lassana katah sapekshai. matath oya godak ewa karana welawak na. yatham shampoo conditioner karanwa face wash ganwa echchra thama. eth pirisiduwatanam inna kamathi. ape nangilat oya mokut karan na. eth eyala lassanai. man office eddi make up dan na. e man lecturer kenek nisa lamaynta epa wen nati wenna inna ona. habay wedding1ta yanakota podi make up1k daganwa thaniyama. echchra thama karanne. :baffled::baffled:

    ( sara tharaha weyda dan na )
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled: ane manda me golllo. habay matath oya tharam dewal karanna welawak na aththatama. sara nangith kawadahari job1kut karala gedara wadath karadi oya serama karagana ppuluwan unot hodai. eya kiwa scrub1ta badu tikawat ganna mata welawak tibbe na. :(

    ඒකනේ නැන්දේ අරයා කියන විදියට ඒවා කලාම අනුන් ගැන හිතන්න වෙලාවක් තියේද :confused::D:rolleyes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    සාරා ඔය හැම මගුලම කරත් උපන් කැත නැති වෙලා ටිකක් හරි පැහැපත් කියන්න පුලුවන් පාටටවත් ඉන්නවද?:P:P
    ඔලුවෙයි ඇගෙයි දෙකෙම නාද්දි විතරයි ලයිෆ්බොයි මමනම් ගන්නේ,මුන හොදන්නෙත් සබන් වලින්.එත් මම සාරාට වඩා පැහැපත් පාටටනම් ඉන්නවා:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    oya nangila gena thawa wisthara tikkak denna berida :rolleyes:
    :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    සාරා ඔය හැම මගුලම කරත් උපන් කැත නැති වෙලා ටිකක් හරි පැහැපත් කියන්න පුලුවන් පාටටවත් ඉන්නවද?:P:P
    ඔලුවෙයි ඇගෙයි දෙකෙම නාද්දි විතරයි ලයිෆ්බොයි මමනම් ගන්නේ,මුන හොදන්නෙත් සබන් වලින්.එත් මම සාරාට වඩා පැහැපත් පාටටනම් ඉන්නවා:baffled::baffled:
    ado apith ehema thama bodime ne :rofl::P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    :baffled::baffled: ane manda me golllo. habay matath oya tharam dewal karanna welawak na aththatama. sara nangith kawadahari job1kut karala gedara wadath karadi oya serama karagana ppuluwan unot hodai. eya kiwa scrub1ta badu tikawat ganna mata welawak tibbe na. :(

    EKA EK KENAGE KAMATTHA WENAS
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na man ehema kiyan na. man oya kiwa deta tikak witara ekagai. pirisiduwa inna lassana katha ona kenekta puluwan. lassana katah sapekshai. matath oya godak ewa karana welawak na. yatham shampoo conditioner karanwa face wash ganwa echchra thama. eth pirisiduwatanam inna kamathi. ape nangilat oya mokut karan na. eth eyala lassanai. man office eddi make up dan na. e man lecturer kenek nisa lamaynta epa wen nati wenna inna ona. habay wedding1ta yanakota podi make up1k daganwa thaniyama. echchra thama karanne. :baffled::baffled:

    ( sara tharaha weyda dan na )

    ඒකනේ, මාත් කීවේ, පිරිසිදුවට ඉන්න ඕන, නැතිව හැම එකක්ම ඕන නෑ,

    නැන්දිත් කියන්නේ ඕවා කෙරුවේ නැතත් ලස්සනයි කියලා , අපේ නන්ගිත් ඕවා නෑ, අක්කලාත් නෑ,පොඩ්ඩක් කරනවා , ඔච්චර නෑ ,

    එයා tතරහා උනාට කමක් නෑ :D:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    වෙන වැඩ නැත්තන් අතට පයට වැඩ කාරයෝ ඉන්න කුරුදුවත්තේ නෝනලාටනම් ඔවා හොදයි බන්,කවද හරි බදින මනුස්සයා පව් එච්චරයි කියන්න තියෙන්නේ:baffled::baffled::confused::confused:
    :baffled::baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකනේ නැන්දේ අරයා කියන විදියට ඒවා කලාම අනුන් ගැන හිතන්න වෙලාවක් තියේද :confused::D:rolleyes:

    eka ithin depend. api anun gana hithala anith wada karana nisa thama ewa karana welawak naththe. eya gedarane inne dawasama ithin eyata welawa thiyenawa. marry karala unat gedarama hitiyot welawa thiyey

    P.s mage husband kamathith na make up dala innawata. pirisiduwata nala karala innawata eya kamathi. mata sallon1ta yannawat welawak na gedara gihama eka eka wada set wenawa. ewagema mata godak sallit na ehema wiyadam karanna. normaly facial ekakata 2000k wage yanwa. enisa ehema karanna amarui. gedarama karagana puluwanam hodai.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඒකනේ, මාත් කීවේ, පිරිසිදුවට ඉන්න ඕන, නැතිව හැම එකක්ම ඕන නෑ,

    නැන්දිත් කියන්නේ ඕවා කෙරුවේ නැතත් ලස්සනයි කියලා , අපේ නන්ගිත් ඕවා නෑ, අක්කලාත් නෑ,පොඩ්ඩක් කරනවා , ඔච්චර නෑ ,

    එයා tතරහා උනාට කමක් නෑ :D:D
    sara ubath ekka tharaha unata kamak ne
    math ekka yalui neh :love::P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ado apith ehema thama bodime ne :rofl::P
    එක තමා බන් දැන් අපිට මොකෝ වෙලා තියෙන්නේ,මොකෙක්වත් අපිව දැකලා බය වෙලා දුවලා නැනේ,මනුස්සයෙක්ගේ ස්වබාවික පෙනුම තියාගන් නැතුව විකුර්ති පෙනුමක් ගන්නමයි මේ දැන් කාලේ ගැනු දගලන්නේ:baffled::baffled:

    අඩුම මමනම් රැවුල කපන්නෙත් සබන් ගාලා,එහෙම කියලා සමාජෙන් මාව නෙරපලා නැනේ:rolleyes::rolleyes: