~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mehemai sis..man nagitinne 5ta..kiyata nidagathath man 5ta nagitinawa...ita passe exercise walata gihinenakota 7.30 wthara wenawa..amma uyanne udeta witharai...man kala walan sodala dawalta uyana ewa lahasthi karanawa...mokada ape thaththa kamata ena nisa...eya ude uyapuwa dawal kanne na...dawl uyapuwa rata kanne na...passe tikak wela idla uyala nanawa..ita passe man tikak free..kala eha gedara pancha ekka tikak natala hawasata uyanawa...api 6ta withara uyannne...ammma pol ganawa...rata udetai 2tama...e athare man uyanawa...api kohomath 9 wenakota nidi...me dawas wala nam meke nisa 11th pahu wenawa..eth man 5ta nagitinawa...api eka sare badu genne...hugak durta sunday....mallum ehema sudda karala paththarakoleka othala frige eke danawa...mas or malu polos wage ewa dawasak withara thiya ganna puluwan widihata uyanne...mata hodata uyanna puluwan...man asai uyanna....man masa 2k withara job ekak kala...personal reson ekak nisa ain una...eth owagen wenas une bohoma tikai...mehemai thamange kale thamanta manage karaganna puluwan nam owa amru na...me type karana welawa wath yanne na...mandawasema meke hitiyath mage wada tika man karanawa...man tikak ikman...
    Man eye gaman 7k giya...man karana de kalin plan karagannawa...me man purudu wela thiyena widiha..dakina kenekta amaru unath mata nam meke amuththak.na...

    pපත්තරකොල වල ඔතන්න හොද නෑ , ඒවේ පේන්ට් එක හින්දා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull::rolleyes::rolleyes::rolleyes:වැරදි නෙවෙ අයියේ කාලේ කන එක තෙරෙන් නැ හරියට මේ නුලට ඇබ්බැහි වෙලා වගේ,එතකොට අනාගතේ සම්බන්ද වෙන කෙනාට නොදැනිම අසාදාරනයක් වෙනවා නේද?එකයි සිම්පල් දෙකට පුරුදු උනට කමක් නැ කිවේ:baffled:

    සිම්පල් කියන දේත් එක එක අය අනුව වෙනස් වෙනවනෙ. බිත්තර ගාන්න හා ඊට පස්සෙ ආයිත් ඒකෙ තියෙන ගඳ යන්න වගේ දේවල් කරන්න යන කාලය හා බැලවහම අනිත් දේවල් ඊට වඩා ඉක්මනට කරන්න පුලුවන්. ඔය දේවල් කරන්න විනාඩි 10 වත් යන්නෙ නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට ඇත්තටම කෙල්ලෙකුට හිත ගිහිල්ලා තියෙන්නේ...... මම තාම එක එයාට කිව්වේ නෑ... දැනට යාලුවෝ විදිහට ඉන්නවා.... දැන් මාස 6කටත් වඩා වැඩී...

    මමනම් අවුරුදු ගානක් තිස්සේ දන්නේ, කතා අරන්ඩ අරන් මාස කීපයක් :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ithin ane na na man ehema na kiyala mawa panne moktda..man karna de kyanawa...

    තමන් කරන දේ හරිනම් ඒක Prove කරන්න උවමනාවක් නැහැනෙ. ඔයාගෙ එක අවුලක් තමයි එල්ලි එල්ලි Prove කරන්න යන එක :P Prove කරන එක අවුලක් නෑ ඒත් සමහර තැන්වල එහෙම කරන්න දෙයක් නෑ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මමනම් අවුරුදු ගානක් තිස්සේ දන්නේ, කතා අරන්ඩ අරන් මාස කීපයක් :lol::lol:

    උඹලගේ ඔෆිස් එකේ කෙනෙක්ද?


    මගේනම් අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්.... මාරම නැචුරල්.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සිම්පල් කියන දේත් එක එක අය අනුව වෙනස් වෙනවනෙ. බිත්තර ගාන්න හා ඊට පස්සෙ ආයිත් ඒකෙ තියෙන ගඳ යන්න වගේ දේවල් කරන්න යන කාලය හා බැලවහම අනිත් දේවල් ඊට වඩා ඉක්මනට කරන්න පුලුවන්. ඔය දේවල් කරන්න විනාඩි 10 වත් යන්නෙ නෑ.

    Arrow ta biththara gada nalu..