~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
man thel walata kamathi na. man thel gannema nati tharam. mata naddi conditioner dannama ona. nattam konde weluna gathiyay. mama wagema gedara thawa 5k innawa e gollo naddit ewa danwa. sathosa gawa wahana nawattana ida madi kiyala husband yanne na. api eka para badu genawa keels eken hari foos city1n hari.

Man nam thaththawa kohoma hari aran yanawa..man keels eken ganne delum witharai..arpico eken mi pani...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Tnx...mita pase ehema karanne na...

    කළාට ප්‍රශ්නයක් නෑ. මේ වගේ තැන්වලනම්. අර ශර්ම වගේ එක්ක නැතුව.

    ශර්ම එක්ක වුණත් ඉතින් අවුලක් නෑ මොකෝ ඉතින් ඒකෙන් එයාට සතුටක් ලැබෙනවනෙ :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    owa gena hitanakotatah bayai ape padiyath ekka balanakota.enna enna prasna wadi wenawa

    hamadema manage karagana. etakota hari. salary wadi karagana unandu wenna. mona hari deyak aluthen igena ganna wena job walata apply karala balanna. apith amaruwen thama hamadema karagane me hambena salaryth ekka.
     
    • Like
    Reactions: KOTA NIHAL

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,514
    113
    උබ ගැනනන්ම් දන්නවානේ ඔක්කෝම:baffled:, dදැන් අර ටොයිලට් වැඩේ හරිද, සාලෙට පේනවා කියලා බාතෘඋම් එක, උබ එහෙම එකක් දැම්මා නේද

    methnata adala de vithrak kataha karamu neda arrow massinath innawa dakina eka hari neha
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒ කථාව හරි. කොහොමත් ඉතින් කාලය කළමනාකරණය කරනවනම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි ඉතින් ඒකට කම්මැලියි.

    (නිදාගන්න පරක්කු වෙන්නෙ ඉතින් මේකෙ නිසා කියන්නෙ මේ ත්‍රේඩ් එක නිසා ම නෙමෙයිනෙ :P)

    Aparade ne sindu tika..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ ඒකත් පිරිසිඳුකමට අදාල වෙනව. දැන් ඒ කෙනා ඉතින් කරන දේ අපිට වැරදියි වගේ පෙනුනට ඒකෙ සමහර විද්‍යාත්මක සත්‍යතාවයකුත් තියෙනව.

    දැන් අර කිවුව දේ වුණත් පිරිසිදුයි කියන්න බෑ. මොක ද ඔය සමහර දේවල බැක්ටීරියා වගේ දේවල් ඉවත් කරන්න වෙනම රසායනිකයන් තියෙනව. ඒක නිසා තමයි ඒව අනුගමනය කරන්න කියන්නෙ. අපේ වාතයේ තියෙන වගේ ම දූවිලි වගේ ඒව අපේ සෛල මත තැන්පත් වෙනව. ඒව නිකන් සේදුවට යන්නෙ නෑ. එහෙම ‍බැලුවහම ඉතින් පිරිසිඳුයි කියන්න බෑ කියන එකයි මං කිවුවෙ.

    මගේනම් පිරිසිඳුකම අන්තිමයි :rofl::rofl:

    ohoma ithin hitha hitha hama ekama inna puluwanam hodai ithin. ehema puluwan aya athi. eth matanam ba. :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    කළාට ප්‍රශ්නයක් නෑ. මේ වගේ තැන්වලනම්. අර ශර්ම වගේ එක්ක නැතුව.

    ශර්ම එක්ක වුණත් ඉතින් අවුලක් නෑ මොකෝ ඉතින් ඒකෙන් එයාට සතුටක් ලැබෙනවනෙ :D

    Sharma ekka wada karanne ara dennane..