එළ එළ එහෙනම් රතු අයිය කැන්සල් කරයි වගේ වැඩේ
යසී දැක්කෙ නැතුව ඇති. චයිනීස් ඒව ද?![]()
කස්ටිය මොකද වෙන්නේ?
පවසන්නෑ සපථ වෙන්න අරිනවා



උබ මැච්ම බලන්ඩ තමයි නේද ඕක ගන්නේ![]()
මොනව කරන්නත් මුං එන්න එපැයි..
ඇඹරෙනවා සිරි බිරි ගාලා මුචලින්දල වගේ..
අපිට ඔය කාලේ එහෙම දෙයක් කිව්වනං ඉතිං..



මොනව කරන්නත් මුං එන්න එපැයි..
ඇඹරෙනවා සිරි බිරි ගාලා මුචලින්දල වගේ..
අපිට ඔය කාලේ එහෙම දෙයක් කිව්වනං ඉතිං..
ඒවට ඩේට නෑ නේහ්, අර හින්දි සින්දු අලටනම් තියෙනවා
![]()

චයිනීස් බඩු වලට ආස නෑ. ජාතිකත්වයට තමා කැමති
ඒත් කමන්නෑ හොද කොලිටි වෙන්නෝන
දාඩිය දාන්න බෑ නහයට
හොද ඈන්ගල් එකක් ඕන
ලෙන්ස් හොද වෙන්නෝන
කොටින්ම සුපිරි අත්දැකීමක් ඕන
චයිනීස් බඩු වලට ආස නෑ. ජාතිකත්වයට තමා කැමති
ඒත් කමන්නෑ හොද කොලිටි වෙන්නෝන
දාඩිය දාන්න බෑ නහයට
හොද ඈන්ගල් එකක් ඕන
ලෙන්ස් හොද වෙන්නෝන
කොටින්ම සුපිරි අත්දැකීමක් ඕන



මදුරු තලා අත්තක් කඩලා දුඃ ගහගන්න හිත්තේ
මොනව කරන්නත් මුං එන්න එපැයි..
ඇඹරෙනවා සිරි බිරි ගාලා මුචලින්දල වගේ..
අපිට ඔය කාලේ එහෙම දෙයක් කිව්වනං ඉතිං..