~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
dinner sinhalu

27yy9w1.jpg
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Toasetd bread 1 ekka or nathuwa....vegi soup da non veg da...

    ඔයාගෙ සුප් එකේ රස බලන්න නැත්තම් බැහැනෙ.

    ඔයා කැමති කොයි විදියට ද?

    පොඩි ගැටලුවක්. non vegi කියන්නෙ වෙජිටේරියන් කියන එක ද? නැත්තම් එළවලු නැතුව කියන එක ද?
     
    Last edited:
    Oyage soup resipi eka kiyanna balanna....

    පැකට් එක කැඩුවා
    සාස්පානට දැම්මා
    වතුර කාලයි කිරි කාලයි දැම්මා
    රත් වෙන්න ඇරියා
    නටන්න දෙන්න එපා කියලා අම්ම කිව්වෙ

    පාන් පෙති දෙක ක් ටෝස්ට් කල්ලා
    ලුප්‍රක් බටර් ගාලා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Ara saitem eka paththata ena pare da....

    i loved you.
    but you didn't.
    I know i'm piece of shit.
    but you could love me baby.. you could
    you could give me a chance.
    to be a good guy. to be a good lover.
    but you just ignored me like a garbage.
    this world could be more beautiful than this.
    with you and me together...
    but wait. you didn't love me right?
    so this world is the most shittier world ever exist in this universe.
    fuck it fuck the whole world.
    i'm done with it:angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයාගෙ සුප් එකේ රස බලන්න නැත්තම් බැහැනෙ.

    ඔයා කැමති කොයි විදියට ද?

    Man nam none veg thama...man asama soup eka thama carrots cabbage soup...
    Issalla loku lunu gediyak kapala aran thel hadi 2k withara rath karala lunu tika chuttak badenna dila carrots tika danawa.e tika winadiyak withara badenna thiyala cabbage danawa..eka hodata mix karala..wathura koppa 2k dala...winadi 3k withara thiyala soup katayak dala blender karala gannawa...pan pethi 2k toast karala gannaw...
     
    ඔයාගෙ සුප් එකේ රස බලන්න නැත්තම් බැහැනෙ.

    ඔයා කැමති කොයි විදියට ද?

    පොඩි ගැටලුවක්. non vegi කියන්නෙ වෙජිටේරියන් කියන එක ද? නැත්තම් එළවලු නැතුව කියන එක ද?

    නොන් වෙජ් කියන්නෙ නොන් වෙජ්. වෙජ් නෙවේ :growl::growl:
     
    i loved you.
    but you didn't.
    I know i'm piece of shit.
    but you could love me baby.. you could
    you could give me a chance.
    to be a good guy. to be a good lover.
    but you just ignored me like a garbage.
    this world could be more beautiful than this.
    with you and me together...
    but wait. you didn't love me right?
    so this world is the most shittier world ever exist in this universe.
    fuck it fuck the whole world.
    i'm done with it:angry:

    නෝටි වචන කියන්න පුලුවන් රතු රාමුට විතරයි මේකෙ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයාගෙ සුප් එකේ රස බලන්න නැත්තම් බැහැනෙ.

    ඔයා කැමති කොයි විදියට ද?

    පොඩි ගැටලුවක්. non vegi කියන්නෙ වෙජිටේරියන් කියන එක ද? නැත්තම් එළවලු නැතුව කියන එක ද?

    Mas malu kanawa kiyana eka.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හෙටත් ඩීසල් නැති වෙන සීන් එකක් යනවා ගොබ්බ බල්ලො.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පැකට් එක කැඩුවා
    සාස්පානට දැම්මා
    වතුර කාලයි කිරි කාලයි දැම්මා
    රත් වෙන්න ඇරියා
    නටන්න දෙන්න එපා කියලා අම්ම කිව්වෙ

    පාන් පෙති දෙක ක් ටෝස්ට් කල්ලා
    ලුප්‍රක් බටර් ගාලා
    Ahthatama oya paw...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man nam none veg thama...man asama soup eka thama carrots cabbage soup...
    Issalla loku lunu gediyak kapala aran thel hadi 2k withara rath karala lunu tika chuttak badenna dila carrots tika danawa.e tika winadiyak withara badenna thiyala cabbage danawa..eka hodata mix karala..wathura koppa 2k dala...winadi 3k withara thiyala soup katayak dala blender karala gannawa...pan pethi 2k toast karala gannaw...

    සුප්නම් ඉතින් වෙජි හෝ නන් වෙජි ඕන එකක් මං බොනව. එතකොට මං කන්නෙ නැති එළවලුත් කැවෙනවනෙ සුප් එකේම :rofl:

    එහෙම හදනවනම් රස ඇති කොහොමත්

    හැබැයි පාන් සුප් එක්කනම් කන්නෙ නෑ. වෙනම පාන් කාල සුප් බොන එකනම් කරනව.
     
    Last edited: