~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දහයක් දැම්මාම එකකට රිප්ලයි කරනවා . ඉතිං අපරාදෙ මං ටයිප් කරනේවා

    රිප්ලයි නොකරපු ඒව කෝ? මං හැම එකකට ම වගේ රිප්ලයි කළා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං නං කොච්චර පරිස්සම් උනත් ඇගේ ගෑවෙනෝ

    :rofl::rofl: ඔයා එහෙනම් සුප් එකේ පීනනව ඇති. නැත්තම් ඉතින් පෙරේතකම වැඩි ද දන්නෙත් නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වාහන තියෙන පිංවතුන් දැම්මම ගිහින් තෙල් ගහගන්න.මමනම් පැය භාගයක් විතර ඉඳලා තෙල් ගහගෙන ආවේ