E sinduwa gana no comments kiuwe...oya ewapu hama sindu wa wage man kalin balala thiye..eth meka na...e wagema eke adahasa....ane ammme...
Mata hithaganna bari una rpl mokak dannada kiyala...
ඊයෙ දාල තිබුණෙ එන්නෙ නෑ කියල නේද?
අවුලක් නැ මගේ වාහනේ ෆුල්ටැන්ක් ගහලා තියෙන්නේ,මාසයකට මම රෙඩි![]()
යන්නම් කො ඒනම්
car eke petol full tank nadda?
car eke petol full tank nadda?
Meyata balagiri doshe....eye kiuwe heta enne na kiyala...eth dan ada ne...heta enne nathi wei...mokada heta kiyala dawasak enne nane..

Malli ahuwenna epa...meya lankawe nemei inne...
මෙහෙ ඉස්ට්රයිකුත් නෑ පාලකයො ජනතාවගෙ ප්‍රශ්න වල ඇහුන්නෑ වගේ ඉන්නෙත් නෑ
ඒ හින්දා පෙට්ටල් තීනවා
tho koheda yalu inne ?
matath me lak mani dirawanne na ban.
lak mani dala yanna hitenawa ausi dihata
ලක් මෑණිගෙ ඇති වැරැද්දක් නෑ බං ඒකෙ සුජාතා ළමයිනෙ කූජිත
ඔසී වරෙන් ලංකාව වගේ සමහර ඒරියාස්.. අපේ අම්මණ්ඩිල මෙහෙත් මෑස් ක්ලාස් දාන් මෙහෙ අධ්‍යාපන ක්‍රමෙත් කනවා
ehemada? Lankawe witharaine oya wage awl wenne.
උබ ඉන්නෙ රට ඇතුලෙද ගොඩක්

උත්තර නොදුන්න ඒවා 2යි .මාලි නෑ..සිංදු අහනොද කොයි