~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

E sinduwa gana no comments kiuwe...oya ewapu hama sindu wa wage man kalin balala thiye..eth meka na...e wagema eke adahasa....ane ammme...
Mata hithaganna bari una rpl mokak dannada kiyala...

සුදු මල් නැන්දා ආවා විතරයි පරවෙලා

ඊයෙ දාල තිබුණෙ එන්නෙ නෑ කියල නේද?

ඔයත් එක්ක මෙයාව තනියම දාල යයි කියලා හිතුවද මාලී
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
මෙහෙ ඉස්ට්‍රයිකුත් නෑ පාලකයො ජනතාවගෙ ප්‍රශ්න වල ඇහුන්නෑ වගේ ඉන්නෙත් නෑ
ඒ හින්දා පෙට්ටල් තීනවා

tho koheda yalu inne ?
matath me lak mani dirawanne na ban.
lak mani dala yanna hitenawa ausi dihata
 
tho koheda yalu inne ?
matath me lak mani dirawanne na ban.
lak mani dala yanna hitenawa ausi dihata

ලක් මෑණිගෙ ඇති වැරැද්දක් නෑ බං ඒකෙ සුජාතා ළමයිනෙ කූජිත

ඔසී වරෙන් ලංකාව වගේ සමහර ඒරියාස්.. අපේ අම්මණ්ඩිල මෙහෙත් මෑස් ක්ලාස් දාන් මෙහෙ අධ්‍යාපන ක්‍රමෙත් කනවා
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලක් මෑණිගෙ ඇති වැරැද්දක් නෑ බං ඒකෙ සුජාතා ළමයිනෙ කූජිත

    ඔසී වරෙන් ලංකාව වගේ සමහර ඒරියාස්.. අපේ අම්මණ්ඩිල මෙහෙත් මෑස් ක්ලාස් දාන් මෙහෙ අධ්‍යාපන ක්‍රමෙත් කනවා

    උබ ඉන්නෙ රට ඇතුලෙද ගොඩක්
     
    ehemada? Lankawe witharaine oya wage awl wenne.

    ලංකාවෙ වගේ තමන්ට ඕන තීරන ගන්න ඇස් කන් නොපෙනෙන පාලකයො ඉන්න රටවල් තියනවද
    කොටින්ම එක්ටා එක ගේන රෙන්ඩු ඉන්දියාවෙත් ජාතික ප්‍රතිපත්තියක් තියනවා එහෙ මිනිස්සුන්ට ජාතික හැගීම තියනවා